මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    122698--01--1665118456.jpeg


    mama danata Lankawen kapu hodama bite tiyenne Smak unge products. Keels eken nikamata gatte dawasak niyamai

    chemical + additives smack දුවන්නේ
    උස්වත්ත එකක් එහෙමයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    රසයි නම් තමයි. හැබැයි පොඩි පැණිරසක් එන එක පොඩ්ඩක් අවුල් වගේ. මොනවා දාලා කොහොම හදනවා ද දන්නේ නෑ ඉතින්.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,781
    113
    ග්‍රෑම් 50ක් රුපියල් 100යි. මම ජීවිතේට කාලා නෑ මේ තරම් බයිට් එකක්. ග්‍රෑම් 50 නෙමෙයි කිලෝ එකක් වුනත් කතහැකි එක දිගට. අර ටිපි ටිප් එකේ කහ පාට චීස් එක කොපි කරලා ගහන එක නෙමෙයි මේක. මේක අමුතුම එකක්. මටත් අහුවුනේ අද. හම්බුනොත් කාපන්. ආයේ පට්ටම රසයි.. Highly Recomended... 😍



    gsqF2KB.jpeg
    තියෙන්නෙ කොහෙද කියපන් මිට්ටො.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    mekata gahanna bite ekak loweth na :cool:

    පුතාට මේක හදලා දෙනවා කඩල පිටි වලින් සුදුළූණු, බී ළූණු, කරපිංචා පොඩියට චොප් කරලා දාලා පට්ට රසයි.

    ඔය ටිපිටිප් වගේ එක කාපුවාම බඩඉරිගු පොතු කෑලි හැපෙනවා නේද. වහා ඇඩික්ට් වන සුලුයි නේ
    ------ Post added on Feb 15, 2025 at 5:54 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    පුතාට මේක හදලා දෙනවා කඩල පිටි වලින් සුදුළූණු, බී ළූණු, කරපිංචා පොඩියට චොප් කරලා දාලා පට්ට රසයි.

    ඔය ටිපිටිප් වගේ එක කාපුවාම බඩඉරිගු පොතු කෑලි හැපෙනවා නේද. වහා ඇඩික්ට් වන සුලුයි නේ
    ------ Post added on Feb 15, 2025 at 5:54 AM
    Oya Tipi tip eka hadanne corn seed walin , bite
    Gedarin hondata hadnna පුළුවන්
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,187
    6,667
    113
    East Blue (Goa Kingdom)
    මේවා බයිට් විකුණන කඩවල්වල තියනවා. රසයි නම් තමා. ඒත් මොනවා දාලා හදනවද දන්නෙ නෑ.
    ටිපිටීප් වගේම තමයි. ටිපිටිප් පැකට් එකක් කඩලා පැයක් තියන්න බැඑ හුළං වදිලා ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒත් මේ ජාතියේ බයිට් පොළවල්වලත් විකුණනවා. කොච්චර හුළං වැදුනත් කිසි හෙනයක් නෑ. මාත් පෙරේත කමට ගෙනත් කෑව. ඒත් මේ ගැනත් වෙනම හොයලා බලන්න ඕනි සිම්හලයෝ
    gedara eliye thiyanna pengenawa nikanma