මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    David baby mixture එක අම්මලට ගෙනල්ලා දෙන්නේ මම. කන්න ලේසි හින්දා. කොක්ටේල් මික්ස් එකක් තියෙනවා ඔය පොඩි එකේම ඒකත් රසයි
    mama keyanawata dawasakata oya ruchi eka aran ditan eka supiri
     
    • Wow
    Reactions: Heshan Daminda

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    image.png

    අපේ දිහා බයිට් කඩවල තියෙන්නේ මේක. හේසාන්ව මතක් වෙලා ගත්තා.

    මේකනම් මෙලෝ රහක් නෑ පොඩ්ඩක් කාලා විසික් කළා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    image.png

    අපේ දිහා බයිට් කඩවල තියෙන්නේ මේක. හේසාන්ව මතක් වෙලා ගත්තා.

    මේකනම් මෙලෝ රහක් නෑ පොඩ්ඩක් කාලා විසික් කළා
    හේසානයා ස්වයං රැකියාවක් විදියට බයිට් හදනව මේ දවස් වල "තට්ට බයිට්" කියලා .
    එකේ AD එකක් ඔය දැම්මේ .
    උබල නිකන්ම අහුවෙනවා නේ 🥱
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    image.png

    අපේ දිහා බයිට් කඩවල තියෙන්නේ මේක. හේසාන්ව මතක් වෙලා ගත්තා.

    මේකනම් මෙලෝ රහක් නෑ පොඩ්ඩක් කාලා විසික් කළා

    ඕක තමා අර ටිපි ටිප් එකේ කහපාට එක කොපි කරලා හදන එක. ඕක නම් වැඩක් නෑ. මම දැම්මේ වෙන එකක්. ඒක හම්බුනොත් ගනින්..