මේ වගේ ලමා ගායකයො නැද්ද දැන්?

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    දැන් ලමා ගායකයො reality තරඟෙකින් ෆේමස් උනාට පස්සෙ උන්ට ලොකු උන්ගෙවත් නැති අමුතු ලොකුකමක් ඔලුවට එනවනෙ
     
    • Like
    Reactions: rukshrulz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ලංකාවේ පොඩි උන් දැන් ඕව අහන්නෙ නෑනේ..අහන්නේ බොම්බයි මොටයි , පස්ස වගේ සිංදු.උන් ඒව කිය කිය ගෙවල්වල නටනවත් ඵක්ක..
     
    • Like
    Reactions: rukshrulz