පොඩි කාලේ 4 වසරේ 5 වසරේ වගේ කාලේදී වලි යන්න ඉස්සෙල්ලා මේ වගේ කුන්ෆු ඇක්ෂන් පාරවල් දාපු උන් ඉන්නවද??
VIDEO LINK
VIDEO LINK
Last edited:
ඉසර හිටිය එකෙක් කරාටි ක්ලාස් ගියපු...
පොර වළි වලට යන්න කලින් මැන්ඩියට පාත් වෙලා, තානමක් නටල තමයි යන්නෙ...
එක පාරක් කෑව එකෙකුගෙන් පොරි හැලෙන්න...
ගහල ගහල මේසයක් උඩ තිබුණ කවකටුවකිනුත් දමල ඇන්න...
කරාටි කාරයගෙ වාසනාවට හරි, ඇන්න එකාගෙ වාසනාවට හරි, කව කටු පාර මිස් වෙලා ඇණුනෙ කන් පෙත්තට...
දෙපාර්ශවයම සමතයකට පත් වෙලා ගුරුවරුන්ට කියන්නෙ නැතුව, කණේ හිලට ඩෙටෝල් ප්ලාස්ටරයක් ගහල ශේප් කරගත්ත...
කණ විද්ද සීන් එකෙන් පස්සෙ අරූගෙ කරාටි ශෝ දැමිල්ලත් ඉවරවුනා..
මමත් ඉස්සර ඔය වගෙ තමා.
එක පාර 10-12 කගෙ හපනවා
දැන් මෙ ඇග මහත නිසා වලි වලට යන්නෙ නෑ.
dan baden da gahanneමමත් ඉස්සර ඔය වගෙ තමා.
එක පාර 10-12 ට ගහනවා.
දැන් මෙ ඇග මහත නිසා වලි වලට යන්නෙ නෑ.
සමහරුන්ට fighting skill එක උපතින්ම පිහිටලා තියෙනවා. ඉස්කොලේ කාලේ රන්ඩුවකදී කවදාවත් fighting කරලා නැති ළමයෙක් black belt කාරයෙකුට ගහලා තිබුනා. ඒ ගහපු ළමයා මම දන්න පවුලක කෙනෙක් සාමාන්‍යයෙන් රන්ඩුවලට යන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.