මේ වගේ වැඩ්ඩො ඉන්නවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අර කළු එකක් ගහන ඉන්න කෙට්ටු එකා දාන ඇක්ෂන් තමයි දාලා තියෙන්නේ. හැබැයි මම නම් ඔච්චර වෙලාවක් අල්ලාගෙන ඉන්නේ නැහැ. අරූ ස්ටාන්ස් එකට එනකොටම මම පන එපයි කියලා දුවනවා 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,328
    166,651
    113
    එකමත් එක රටක
    karate kid GIF by IFC
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉසර හිටිය එකෙක් කරාටි ක්ලාස් ගියපු...
    පොර වළි වලට යන්න කලින් මැන්ඩියට පාත් වෙලා, තානමක් නටල තමයි යන්නෙ...
    එක පාරක් කෑව එකෙකුගෙන් පොරි හැලෙන්න...
    ගහල ගහල මේසයක් උඩ තිබුණ කවකටුවකිනුත් දමල ඇන්න...
    කරාටි කාරයගෙ වාසනාවට හරි, ඇන්න එකාගෙ වාසනාවට හරි, කව කටු පාර මිස් වෙලා ඇණුනෙ කන් පෙත්තට...

    දෙපාර්ශවයම සමතයකට පත් වෙලා ගුරුවරුන්ට කියන්නෙ නැතුව, කණේ හිලට ඩෙටෝල් ප්ලාස්ටරයක් ගහල ශේප් කරගත්ත...
    කණ විද්ද සීන් එකෙන් පස්සෙ අරූගෙ කරාටි ශෝ දැමිල්ලත් ඉවරවුනා..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704

    සමහරුන්ට fighting skill එක උපතින්ම පිහිටලා තියෙනවා. ඉස්කොලේ කාලේ රන්ඩුවකදී කවදාවත් fighting කරලා නැති ළමයෙක් black belt කාරයෙකුට ගහලා තිබුනා. ඒ ගහපු ළමයා මම දන්න පවුලක කෙනෙක් සාමාන්‍යයෙන් රන්ඩුවලට යන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    yeah
    i had knocked out two boyos in my school time.
    no kungfu
    just used my elbow to there noses with quick reflex.
    luckily not anyone gets their noses broken. you know shot to the upper nasal area may break their bone. but i was aiming at their nostril so for a minute or two they may feel quite high pain. and most likely give up their fight.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමහරුන්ට fighting skill එක උපතින්ම පිහිටලා තියෙනවා. ඉස්කොලේ කාලේ රන්ඩුවකදී කවදාවත් fighting කරලා නැති ළමයෙක් black belt කාරයෙකුට ගහලා තිබුනා. ඒ ගහපු ළමයා මම දන්න පවුලක කෙනෙක් සාමාන්‍යයෙන් රන්ඩුවලට යන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

    mamt hichchima kale hena ahinsakay
    1 wasaredi ekek mata gahanawa mama class eke wada ikmanata karana bisa danne na
    Aluthma tshirt ekak adan class giya aru tshirt eken adala gahuwa tatta ahuwa ay me kiyala gedara giyama mama kiwwe na thugag dala ahuwama mama kiww

    mata kiwwa ubata waradak natuwa gahuwoth galakin hari gahapan natuwa gedara enna epa kiyala

    ita pahuwenidath gahuwa mu mata uta dunna dimanawak putu peliyak uda hansi karagena

    eda kariya una eka 11 wasarata enakan walima tamay

    al waladi tikak adu una

    dan nam full silent

    10 / 11 di hama masema ekko principal nathnam plice case

    mata gahapu eka lawyer kenek dan jvp wela
    Math ekka set godak

    u nisa tanay mata hodatama igena ganna bari une
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG