මිතුරනි මට මෙන්න මේ වීඩියෝ එකේ වගේ වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් සයිට් එකක් හරි වීඩියෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර් එකක් හරි රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
ඉස්තුති.
බොරු කියන්න එපා හුත්තෝමේ වගේ video එකක් powerpoint වලිනුත් හදන්න පුළුවන්.. මොන software එක use කරත් මේ level එකේ එකක් හදන්න ටිකක් ඉගෙනගන්න වෙනවා මට තේරෙන විදිහට.. ලේසිම එක තමා powerpoint use කරන එක..
Ref: https://www.brightcarbon.com/blog/powerpoint-design/
යුස් කරලා නම් නැහැ.එකට ගෙවන්න ඕනා නේද යුස් කරන්නCanva
Canva free ප්ලැන් එකකුත් තියෙනවා.. එකෙන් ඕක කරගන්න පුළුවන් වෙයියුස් කරලා නම් නැහැ.එකට ගෙවන්න ඕනා නේද යුස් කරන්න
හරි මම දැන් ගිහින් බලන්නම් රෙජිස්ටර් වෙලා.Canva free ප්ලැන් එකකුත් තියෙනවා.. එකෙන් ඕක කරගන්න පුළුවන් වෙයි