මේ වගේ වෙලාවක ඇන්නොත් මොකද වෙන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    අඩෝ තමන්ගේ කඩේට ඇවිල්ලා කොල්ලකන්න එනකොට අරූට ඇනලා දැම්මොත් හරි අතක් පයක් වෙන් වෙන්නම කපලා දැම්මොත් නීතියෙන් සහනයක් තියේද? ආත්මාරක්ෂාවට කපපු නිසා.. හැබැයි කපලම දාන්න තිබ්බේ..

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    You cannot claim self-defence if other party not treating you. In this case it's hard to prove its self defence as robber don't have any weapons and he's running away. If you chase running person and attacked then it's not self defence.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    අපි අතේ පිහියක් වත් නැතුව, හොරකමක් කරන්න ගිහින් කඩ කාරයාට අහුවෙලා අපිට ගැහුවොත් අපිට බැරිද ආත්මාරක්ෂාවට උට ගහන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    අපි අතේ පිහියක් වත් නැතුව, හොරකමක් කරන්න ගිහින් කඩ කාරයාට අහුවෙලා අපිට ගැහුවොත් අපිට බැරිද ආත්මාරක්ෂාවට උට ගහන්න
    බැරුව ඇති එහෙම උනාම හොරාගෙ ආත්මෙ නෑනෙ ඒ නිසා උට ආරක්සා කරගන්න දෙයක් නැතුව ඇති.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපි අතේ පිහියක් වත් නැතුව, හොරකමක් කරන්න ගිහින් කඩ කාරයාට අහුවෙලා අපිට ගැහුවොත් අපිට බැරිද ආත්මාරක්ෂාවට උට ගහන්න
    Afl Third Umpire GIF by GIANTS
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    අඩෝ තමන්ගේ කඩේට ඇවිල්ලා කොල්ලකන්න එනකොට අරූට ඇනලා දැම්මොත් හරි අතක් පයක් වෙන් වෙන්නම කපලා දැම්මොත් නීතියෙන් සහනයක් තියේද? ආත්මාරක්ෂාවට කපපු නිසා.. හැබැයි කපලම දාන්න තිබ්බේ..

    තියනවා ආත්මරක්ෂාව සදහා නිති තියනවා. තමන් විතරක් නෙවෙයි දේපල ආරක්ෂා කරගන්න උනත් බලය පාවිච්චි කරන්න පුලුවන්. සාක්කි තියෙන්න ඕනා හැබැයි නඩුව දිනන්න. නිකං මිනි මරන්න හිතන්න එපා ආත්මාරක්ෂාව කියලා.