මේ වගේ සපා දෙකක් ගන්ඩ තැනක් කියන්ඩකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ වගේ සපා දෙකක් ගන්ඩ තැනක් කියන්ඩකො

    GyGGF9l.png

    FqCPeuo.png

    මචන්ලා මට මේ වගේ සපා දෙකක් ගන්ඩ තැනක් කියන්ඩකො... :rolleyes: ඉක්මන් එකේ බැලුවා... 4000ක් විතර වෙනවනේ බන්, :sorry: අඩුවට ගන්ඩ ප්ලේස් එකක් දන්නෙ කව්ද :P:love:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    malwaththa pare balapan

    :yes::yes:
    ඔව් මම් දැන් සති දෙක තුනකට කලින් ගියා ඒ පැත්තේ. මේව තියනව සුපිරිම කොලිටිය බඩු හැබැයි යූස් කරපුවා. හැබැයි යූස් කලා කියල පෙන්නේ නෑ.. අලුත්ම වගේ තියනවා. මේ සපත්තු ඔරිගිනල් ගන්නව නම් ඉතින් 15න් එහා... ඕකේ ඩුප්ලිකේට් තියනවා කොටුවෙම රු 1500ට ගත හැකි...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Sapaththu ganan oi. Man me wage joduwak gaththa sale ekakin (40% off). 60 Euro.

    TNFBLAGRE.jpg

    Giya awrudde new balance joduwak gaththa LKR 7500 da koheda una.

    Adu ganata bala quality thama hitan. Sapaththu 2k gannakota tikak wiyadam karala honda ekak ganin. Awruddak wath danda puluwan weine ethakota.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    pettah market tiyanawa

    malwaththa pare balapan

    :yes::yes:
    ඔව් මම් දැන් සති දෙක තුනකට කලින් ගියා ඒ පැත්තේ. මේව තියනව සුපිරිම කොලිටිය බඩු හැබැයි යූස් කරපුවා. හැබැයි යූස් කලා කියල පෙන්නේ නෑ.. අලුත්ම වගේ තියනවා. මේ සපත්තු ඔරිගිනල් ගන්නව නම් ඉතින් 15න් එහා... ඕකේ ඩුප්ලිකේට් තියනවා කොටුවෙම රු 1500ට ගත හැකි...

    කොයි හරියෙද බන්,මම flower road ඒකේ ශොප්ස් 2,3 ක්ට ගියා.උන්ගෙ පට්ට ගනන්නෙ බන්. :dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Sapaththu ganan oi. Man me wage joduwak gaththa sale ekakin (40% off). 60 Euro.

    TNFBLAGRE.jpg

    Giya awrudde new balance joduwak gaththa LKR 7500 da koheda una.

    Adu ganata bala quality thama hitan. Sapaththu 2k gannakota tikak wiyadam karala honda ekak ganin. Awruddak wath danda puluwan weine ethakota.

    ඔව් නේද බන්... :sorry:
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    :yes::yes:
    ඔව් මම් දැන් සති දෙක තුනකට කලින් ගියා ඒ පැත්තේ. මේව තියනව සුපිරිම කොලිටිය බඩු හැබැයි යූස් කරපුවා. හැබැයි යූස් කලා කියල පෙන්නේ නෑ.. අලුත්ම වගේ තියනවා. මේ සපත්තු ඔරිගිනල් ගන්නව නම් ඉතින් 15න් එහා... ඕකේ ඩුප්ලිකේට් තියනවා කොටුවෙම රු 1500ට ගත හැකි...

    use karapu shoes danna hodaida vena kenek? kalin dapu ekata kakule bovena ledak thibunoth monavada karanne? ehema eva noganna tharamata hodai
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    GyGGF9l.png

    FqCPeuo.png

    මචන්ලා මට මේ වගේ සපා දෙකක් ගන්ඩ තැනක් කියන්ඩකො... :rolleyes: ඉක්මන් එකේ බැලුවා... 4000ක් විතර වෙනවනේ බන්, :sorry: අඩුවට ගන්ඩ ප්ලේස් එකක් දන්නෙ කව්ද :P:love:

    Man gattha dan masekata kalin wage malwattha pare peoples bank eka issaraha thiyana Nanayakkara Shoe Palace kiyala ekakin 4400 k una..