මේ වගේ සින්දු නැත්තේ ඇයි ලංකාවෙත් ලොකෙත් ? Creative generation is over ?

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    යාපයියේ ලංකාවේ නම් මේ වගේ ඒවා බලාපොරොත්තු වෙන්න එපා.
    එක්කෙනෙක් දෙන්නෙක් මේ වගේ සිංදු හැදුවට ලංකාවේ එව්න් ඉල්ලන්නේ හොටු පෙරාගෙන අඬන ඒවා බන්. ඒ නිසා මේ වගේ සිංදු හදන එකත් හදන්නේ හොටු පෙරාගෙන අඬන ඒවා තමයි.
    අනික ලංකාවේ Concert වල උඹ දැකලා ඇතිනේ ප්‍රෙක්ෂකයෝ කොහොමද කියලා?
    මඩ නාගෙන නටන පොල් ගස් නගින එව්න් ඉන්නේ. ඒ වගේ එව්න්ට මොන Creative ද බන්

    Concert Videos බලනවා නම් Metallica, Scorpions, David Guetta වගේ ඒවා බලපන්.
    කොහොම කාගේ උනත් International Concert වල තියෙන්නේ පට්ටම ෆීල් එකක්.