මේ වගේ සොෆ්ට්වෙයා තියෙනවද?

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මේ වගේ සොෆ්ට්වෙයා තියෙනවද?

    mata one message management software ekak,,

    mehemai wenda one..

    alarm system 10k thiyenawa, location 10ka set karala,,

    oya 10n eke number ekeketa message ekak enawa system eke on kara kiyala,,
    eke den thiyena mobile eketa enawa,,getaluwak ne,,

    eth wenna one oya wage system 100k hi karanawa,,
    oya eken message awama kothaninda awe kiyala check karanda amarui,eken eke check karanda one,, wela yanawa,,,

    ethwata software eken wenda one,
    ara alaram system 10 number save karanawa,, ethwata message enawa,,
    apu nethi system tike name eke wenawama apita pennanda one,,


    oya wage software thiyenawada,,
    hadanda puluwanda...

    thanks
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සිකියුරිටි සෙන්ටර් එකක් දාන්න හදන්නේ.
    SMS වලින් 100% ඇකියුරිසි එකක් ගන්න බැහැ. මම කාලෙකට කලින් ඇප්ලිකේෂන් එකක් ටෙස් කලා.
    පිටන් හදපුවා ගන්න පට්ට ගානක් යයි.
     
    Last edited: