අපෙන් access අහන එකනේ apps install කරන කොට . එකනේ මේ කියන්නේ
chullahattipadopana Well-known member Oct 4, 2022 1,177 1,218 113 Oct 25, 2023 #1 අපෙන් access අහන එකනේ apps install කරන කොට . එකනේ මේ කියන්නේ
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Oct 25, 2023 #2 එක එක ඇප් ජරාවල් හරි ක්‍රැක් ජරාවල් හරි ෆෝන් වල ලැප්ටොප් වල ඉන්ස්ටෝල් කලාම ඒවගෙන් ඩේට උස්සනවා. Reactions: kevin_levin