Ai යූස්කරල vscode වල ෆුල් ඇප් එකක් කෝඩ් කරහැකිද..

Freereload

Well-known member
  • Feb 13, 2019
    777
    310
    63
    Claude code, github copilot වගේ ai එකකින් vscode වල facebook clone එකක් වගේ full app එකක් කෝඩ් කරන්ඩ පුලුවන්ද..ඒ වගේම නැතත් මේ ලින්ක් එකේ https://demo.wowonder.com/
    තියෙන ඇප් එක වගේ ෆුල් functional සෝශල් නෙට්වර්ක් ඇප් එකක් හදාගන්ඩ පුලුහන්වෙයිද ..
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,212
    113
    California
    ඕවා බන් ඉතින් open source නේ
    මොකෝ බැරි... අනිත් එක ඕකට AI ඕනයෑ, one click fork කරා නම් ඉවරයිනේ 😆
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    777
    310
    63
    mokkd bari easy
    Claude code is crazy good ban
    ubata okama clone karaganna one nam https://same.new ekath try karala balapan
    Opus da use karanda one,eka eka function ekata wena wenama prompt gahanda wenawada

    ඕවා බන් ඉතින් open source නේ
    මොකෝ බැරි... අනිත් එක ඕකට AI ඕනයෑ, one click fork කරා නම් ඉවරයිනේ 😆
    Codecanyon apps koheda open source
    ------ Post added on Jul 27, 2025 at 7:21 PM