මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    අඳුරන එකෙක් ඉන්නවා වඩු වැඩ කරන. උගෙනුත් අහලා බලන්න ඕන. උඹ ගත්තද ඔය කියන උන්ගෙන්?
    no bro. COD ganna baha trin delivery nam. full pay karanna ona. eka poddak balanna ona
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    no bro. COD ganna baha trin delivery nam. full pay karanna ona. eka poddak balanna ona
    මම උන්ට කෝල් කළා. 26ක් කියනවා අඩි 5 ඒක. 13ට තියෙන්නේ අඩි 3ක් දිග එකලු. උන් ට්‍රේන් එකට දැම්මට පස්සේ අපිට ඩිලිවරි කරපු චිට් එක දානවලු වට්සැප් එකට. එතකොට අපි ෆුල් පේමන්ට් එක ගෙවන්න ඕනලු.
     
    • Like
    Reactions: netnet