නයිල් කාරයා මේකට ශොට් එක දෙනකන් කොච්චර බලන් උන්නද ඒ කාලේLost
![]()
නයිල් කාරයා මේකට ශොට් එක දෙනකන් කොච්චර බලන් උන්නද ඒ කාලේLost
![]()
Ow ban නයිජල්නයිල් කාරයා මේකට ශොට් එක දෙනකන් කොච්චර බලන් උන්නද ඒ කාලේ
සිරීස් එකක් තියෙනවා නම මතක නෑ ඔයි.
මතක විදියට දූපතක ද මන්දා මේක වෙන්නේ..වයසක ඩයල් එකක් කැමර එහෙම දාලා එකේ ඉන්න උන්ගේ ඔත්තු බලනවා වගේ සීන් ටිකක් විතරයි දැන් මතක.
ඒක වගේ..මේක නෙමේද?
ඒක වගේ..
මේක යූටියුබ් නැද්ද බන්
රූපවාහිනියේ ගියා වගේ මතක.. හඬ කවලද කියලා නම් මතකයක් නෑ
අනිත් දෙක රොබින් හූඩ්, ඕෂන් ගර්ල්, ඔය වගේ tv සීරිස් තව නැහැ බන් ,එන්නෙත් නැහැ ..බොරුවට හොයන්න එපාSpellbinder
The Adventures of Swiss Family Robinson