මේ වගේ tv-series තව මොනවද තියෙන්නේ ?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    Lost

    MV5BYzc2NTc2YmMtMTZiYi00NTI5LWIzMDMtODlkODVhMTIyYzYxXkEyXkFqcGdeQXVyNTk0NzAwODM@._V1_.jpg
    නයිල් කාරයා මේකට ශොට් එක දෙනකන් කොච්චර බලන් උන්නද ඒ කාලේ
     
    • Haha
    Reactions: Reincarnator

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරීස් එකක් තියෙනවා නම මතක නෑ ඔයි.

    මතක විදියට දූපතක ද මන්දා මේක වෙන්නේ..වයසක ඩයල් එකක් කැමර එහෙම දාලා එකේ ඉන්න උන්ගේ ඔත්තු බලනවා වගේ සීන් ටිකක් විතරයි දැන් මතක.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    සිරීස් එකක් තියෙනවා නම මතක නෑ ඔයි.

    මතක විදියට දූපතක ද මන්දා මේක වෙන්නේ..වයසක ඩයල් එකක් කැමර එහෙම දාලා එකේ ඉන්න උන්ගේ ඔත්තු බලනවා වගේ සීන් ටිකක් විතරයි දැන් මතක.

    මේක නෙමේද?

     
    • Like
    Reactions: Honey Bunch

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Spellbinder

    The Adventures of Swiss Family Robinson
    අනිත් දෙක රොබින් හූඩ්, ඕෂන් ගර්ල්, ඔය වගේ tv සීරිස් තව නැහැ බන් ,එන්නෙත් නැහැ ..බොරුවට හොයන්න එපා