මේ වදුරාට මොකද කරන්නේ 🐵

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    8F21D1CA-2EEB-4DFC-A2C8-515937F52688.jpeg
    8F21D1CA-2EEB-4DFC-A2C8-515937F52688.jpeg

    මේ වදුරා දැනට 50 වැඩිය මිනිස්සුන්ව හපලා.. ත්‍රීවීල් වලට තමා ගොඩක්ම පනින්නේ
    වනජීවී එකේ උන්ටත් අල්ලගන්න බෑ
    මූට මොකක්ද කරන්න පුලුවන් බන්ස් 🐵
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොනා කරන්නද ඔළුව කුඩු වෙන්න වෙඩි තියල දානව මිසක්..වඳුරෙක්ට බය පොන්නයොද ඔය පැත්තෙ ඉන්නේ..තූ විතරක්..මිනිස් වර්ගයාටම ලැජ්ජයි..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    පව්. අඩෝ දවසක් අපේ පේර ගහට වඳුරො තුන් දෙනෙක් ආවා. මම පේර ගහ ළඟට ගිහින් පාන් කෑලි 3ක් කඩලා දුන්නා අත දික් කරල. මනුස්සයො වගේ බන්. හෙමීට පහළට ඇවිත් පාන් කෑලි 3න 3න්දෙනා ගත්තා. එකෙක්ගෙ පාන් කෑල්ලක් කකා ඉන්න ගමන් බිමට වැටුණා. ඌ අත දික් කරල මට අරන් දෙන්න කිව්වා. උන්ට මාර මොළයක් තියෙන්නෙ. දවසක් මම දැක්කා එක වඳුරෙක් මූණ බලන කණ්නාඩියකින් උගෙ මුණ බලන්විරිත්තනවා. :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    වහ දීපං. ලේසිම වැඩේ
    වෙඩි තියලා මරණ එක ඊට හොඳයි. වඳුරා ඕක අරන් ගිහිල්ලා ලිඳකට දැම්මොත්, ඒ නැතත් ඌ ටිකක් කාල විසිකරයි ඉතුරුව කන සත්තු ටික ඔක්කොම ඉවරයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පව්. අඩෝ දවසක් අපේ පේර ගහට වඳුරො තුන් දෙනෙක් ආවා. මම පේර ගහ ළඟට ගිහින් පාන් කෑලි 3ක් කඩලා දුන්නා අත දික් කරල. මනුස්සයො වගේ බන්. හෙමීට පහළට ඇවිත් පාන් කෑලි 3න 3න්දෙනා ගත්තා. එකෙක්ගෙ පාන් කෑල්ලක් කකා ඉන්න ගමන් බිමට වැටුණා. ඌ අත දික් කරල මට අරන් දෙන්න කිව්වා. උන්ට මාර මොළයක් තියෙන්නෙ. දවසක් මම දැක්කා එක වඳුරෙක් මූණ බලන කණ්නාඩියකින් උගෙ මුණ බලන්විරිත්තනවා. :lol:
    කණ්නාඩියෙන් උෟ මූණ බැලුවනම් උඹට වඩා ලස්සණද කියල බලන්න අැති..දෙන්න තිබ්බෙ ගලක් අරන් ඔළුවටම කැ@යගෙ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අපි ඉස්සර බැලුම් වලට මිරිස්කුඩු දාලා පුම්බලා දෙනවා. පුපුරවා ගත්තම පිස්සු හැදිලා වගේ දුවන්නෙ
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    වෙඩි තියලා මරණ එක ඊට හොඳයි. වඳුරා ඕක අරන් ගිහිල්ලා ලිඳකට දැම්මොත්, ඒ නැතත් ඌ ටිකක් කාල විසිකරයි ඉතුරුව කන සත්තු ටික ඔක්කොම ඉවරයි
    වහා දීලා බලං ඉන්න ඕනේ ඕයි. ළිඳකට වැටුනට විෂ වෙන්නේ නැහැ වතුර ගොඩක් තියෙනවනේ. රිලව් කෑම බෙදා ගන්නේ මොන රටේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    කණ්නාඩියෙන් උෟ මූණ බැලුවනම් උඹට වඩා ලස්සණද කියල බලන්න අැති..දෙන්න තිබ්බෙ ගලක් අරන් ඔළුවටම කැ@යගෙ
    පව් යකෝ. මොනම සතෙක්ට හරි ගල් වලින් ගහනවනම් තිරිසනෙක්.
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඵහෙනම් තෝ උෟව ගෙදර ගෙනත් කිරි පොවපන්..තොගෙ පවුලේ ඵකෙක් හපා කෑවහම තේරෙයි..🤣🤣
    ගොං ගස් බං. පොඩි එකෙක්ව මරන් කෑවම තේරෙයි මුංට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගොං ගස් බං. පොඩි එකෙක්ව මරන් කෑවම තේරෙයි මුංට.

    ඔව් මේ වගේ මිලේඡ්ච වඳුරෙක්ට පව් කියනවනම් උෟ මනුස්සයෙක් වෙන්න බෑ තිරිසනෙක්..ගිය අාත්මේ තිරිසන්නු වෙලා ඉඳල මේ අාත්මේ මිනිස්සු වුනහම තමා ඔහොම සත්තුන්ට පුක දෙන්නේ..
     
    • Like
    Reactions: K A R A W A L A Y A