මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අයියලා ඔක්කෝටම ගොඩක් පිං සහ ස්තුතියි.. ඔක්කෝම දීලා තියන advice ටික සෑහෙන්න වටිනවා.. මං බෝඩ් වෙන්න හිතුවා.. නැත්තම් මේක කරන්න අමාරැයි.. අම්මත් හා කිව්වා.. :D:D
මං නෙස්ට් shy එකේ result දානම් :yes::yes: අනිවා මේ වෙලාවේ මේ උපදෙස් ටික රත්තරං වගේ :love::love::love:

උණුසුම් සුභ පැතුම්! එල එල... :)
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ගෙදර ඉදන් උබට ගොඩ යන්න බෑ මල්ලි..පසු කාලෙක ඔක්කොම උබේ හොද කියනවා අහන්න ඕනේ නම් උබ බෝඩිමකට පලයන්..ගිහින් කට්ට කාගෙන නිදහසේ පාඩම් කරපන්..ඔහොම හරි වපුරා ගත්තොත් අනාගතේ උබේ අස්වැන්න හොද වෙයි..අන්න එදාට උබට අම්මගේ අක්කගේ පල් කතා අහන්න වෙන එකක් නෑ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට උබේගෙදර අය ඉගනගෙන වැඩී බන්... ඒකයි අවුල.... කොල්ලො උබ තේරුම් ගනින් ඒලෙවල් කියන්නෙ ජීවිතයම නෙමේ බන්;.. උබ මැත්ස් වලින් ඒලෙවල් කරන්නෙ ඉන්ජිනියරිංකරන්න වෙන්න ඇති... දැන් ඉනිජිනියරිං කරන්න ඒ ලෙවල් ඕනෙ නෑ බන් මම කොමස් කරල අද ඉන්ජිනියර් කෙනෙක්...
    හිත් හදාගනින් කියන අයට ඕන දෙයක් කියන්න ඇරල හිත සැහැල්ලුවෙන් උබේ වැඩ ටික කරන් පලයන්... අනික කවදකවත් උබ අම්ම ගැන අහිතක් හිතන්න එපා... මොකද ඒ මනුස්සය නැත්නම් උබත් ඔතෙන නෑ
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    උබ යාලුවෝ ආශ්‍රය කරනවා අඩුයි නේද? සතියට දවස් දෙකක් විතර යාලුවෝ ටික සෙට් වෙලා සිංදුවක් කියලා ආතල් එකක් ගනින්. මානසික අවුල් එතකොට ටිකක් අඩු වෙනවා බන්.
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    owa ganan ganna epa malli!! man padam karaddi ape thatha randu kranawa.. ka gahuwa..
    Man eth hithin adamin padam kala.. Man campus select una.. wenasak na.. thatha thawath ehemai..
    Oyage jeewithe oyata lassana kara ganna puluwan.. Katawath dos kiyanna epa.. ewa wadak na..
    Kaleta prashana visadenna eda denna.. oya padam karanna oya gana vishwasayen..
    Sadde wadi nam headset 1k dala wada karanna.. ethakota mokuth ahenne na ne... :-)

    All da best ! 2nd shai hithanne nathuwa ethuru ewata wada karanna.....