මේ වන්ඩිය මේ ගනන්ද බන් යන්නේ..
මේ බලපන්කො නිකන් ඉන්න ගමන් රථ ගාය වගේ දැනිලා ජීප් එකක් බැලුවා
(ගන්ඩ නෙමේ
) මේක දැක්කා ඔටෝමාර්ට් එකේ..පට්ටනේ බන් ලුක් එක..මේ වගේ එකක් තමා බන් ගන්නවනම් ගන්ඩ ඕනි..හෙන මොරාල් නේ... 

ඒක නෙමේ ප්‍රශ්නේ..මේක බන් ගනන් දාලා තිබ්බේ ලක්ෂ 22ක් කියලා..
අඩෝ ඒ ගානද බන් යන්නේ මේවා... 

හෙන පචයක්ද කොහෙ බන් කැරියෙක් අඳන්ඩ දාලා

http://www.automart.lk/vehicleinfo....searchVehicle=1&hits=99&vehicleno=450530#img2
Vehicle Category Registered (Used)
Vehicle Type Car
Vehicle Make Jeep
Model Wrangler
Year 2013
Milage 10346 Km
Expecting Price Rs. 2,200,000
Fuel Type Gas

Last edited: