මේ වන විට පැතිරී ඇති ප්‍රදේශ 😥

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    අන්න කොලබ ඉන්න එවුන් ටික අනිත් පලාත් වලට ගිහින් හෝටල් වල නෑදෑ ගෙවල් වල හැංගිලා ඉන්නවලු , උන්ව හොයන්න වෙනම ආමි කණ්ඩායමක් දැම්මලු කියලා මේ දැන් හිරු නිව්ස් වලට කිව්වා.. ගාල්ල , නුවර අයටත් ශොට් එක හම්බ වෙයි :eek: ඊයේ ගිහින්ලු ඔක්කොම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක
    අන්න කොලබ ඉන්න එවුන් ටික අනිත් පලාත් වලට ගිහින් හෝටල් වල නෑදෑ ගෙවල් වල හැංගිලා ඉන්නවලු , උන්ව හොයන්න වෙනම ආමි කණ්ඩායමක් දැම්මලු කියලා මේ දැන් හිරු නිව්ස් වලට කිව්වා.. ගාල්ල , නුවර අයටත් ශොට් එක හම්බ වෙයි :eek: ඊයේ ගිහින්ලු ඔක්කොම
    හොරෙන් ගියා නෙවෙයි නේ බන්.
    පාරවල් වලින් තමයි ගියේ. යන්න අවසර දීල , ඊට පස්සේ සද්ද දාලා වැඩක් නෑ ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    kattiyak nam ada awa, ape gewal laga , Galle giya akiyala thama aranchi une (not sure hode), unta nam no issue , oya kiwwata owa hariyatama weenne na

    අන්න කොලබ ඉන්න එවුන් ටික අනිත් පලාත් වලට ගිහින් හෝටල් වල නෑදෑ ගෙවල් වල හැංගිලා ඉන්නවලු , උන්ව හොයන්න වෙනම ආමි කණ්ඩායමක් දැම්මලු කියලා මේ දැන් හිරු නිව්ස් වලට කිව්වා.. ගාල්ල , නුවර අයටත් ශොට් එක හම්බ වෙයි :eek: ඊයේ ගිහින්ලු ඔක්කොම
     
    • Like
    Reactions: charitha2011