මේ වන විට 664ක් අත්අඩංගුවට

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    යුක්තිය උදෙසා කෑමොර දිමයි //
    දඟ ගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැද එකෙකු නසන කල
    දනිව් සුවහසක් තව උපදින බව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
    පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්
    රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එක ම පුතණුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන්

    ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
    කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්
    කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මට ගෙදර යන්න ඕනෙ මාලුන්ටයි බලු තඩියටයි කෑම දාල එන්න. ආයුධ සන්නද්ධ විරුවො ඉඳියිද පාරෙ?
    ටවුන් එකක් වගේ නම් ඇති. පොඩ්ඩක් තත්වේ බලලා යන්න. හමුදාව පොලිසිය පිස්සො වගේ හැසිරෙන්නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me adiri neethiyak nemei, rajapaksalage neethiyak, adikaranaya wahama me neethiya ahosi kala yuthuy.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට ගෙදර යන්න ඕනෙ මාලුන්ටයි බලු තඩියටයි කෑම දාල එන්න. ආයුධ සන්නද්ධ විරුවො ඉඳියිද පාරෙ?
    කොළඹ නම් ශේප් එකේ යන්න එන්න පුලුවන්. කලු කොඩි එහෙම ගලෝලා යන්න
     
    • Like
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    මම නම් උදේ බයික් එකෙන් ටවුන් එකට ගිහින් ආවා. පොලිස් පකයො දෙන්නෙක් නවත්ත ගත්තා. මම ඇහුවා බඩගින්නට curfew දාන්න පුළුවන්ද කියල. මොකුත් කිව්වෙ නෑ උන්. බය වෙන්න එපා වේස බල්ලොන්ට. curfew දාල නවත්තයි අපිව.