ටවුන් එකක් වගේ නම් ඇති. පොඩ්ඩක් තත්වේ බලලා යන්න. හමුදාව පොලිසිය පිස්සො වගේ හැසිරෙන්නේමට ගෙදර යන්න ඕනෙ මාලුන්ටයි බලු තඩියටයි කෑම දාල එන්න. ආයුධ සන්නද්ධ විරුවො ඉඳියිද පාරෙ?
කොළඹ නම් ශේප් එකේ යන්න එන්න පුලුවන්. කලු කොඩි එහෙම ගලෝලා යන්නමට ගෙදර යන්න ඕනෙ මාලුන්ටයි බලු තඩියටයි කෑම දාල එන්න. ආයුධ සන්නද්ධ විරුවො ඉඳියිද පාරෙ?
මම ගිහින් ආව මචන්. සමහර කඩත් ඇරල තිබුනෙ.කොළඹ නම් ශේප් එකේ යන්න එන්න පුලුවන්. කලු කොඩි එහෙම ගලෝලා යන්න
Braveryමම ගිහින් ආව මචන්. සමහර කඩත් ඇරල තිබුනෙ.