මේ වයිබ් එකේ ආතල් එකක් තියනව බන් කවුරු මොනව කිවුවත්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    • Haha
    Reactions: Shamal3001

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,467
    3,620
    113
    අඩු කුලේ , පොඩි මොලේ , රොඩියෙක් / පද්දෙක් / හුලවාලියෙක් Detected
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මටනන් කාලෙත් එක්ක තේරුම් ගිය දෙයක් තමයි මේ සමාජ පන්තියෙ උන් genuine ආතල් එකක් ගන්නෙ. අපි ආතල් කියල කරන්නෙ මාකටින් වලට අහුවෙලා අනිත් උන්ට ඕන විදිහට නැටවෙන එක.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    මටනන් කාලෙත් එක්ක තේරුම් ගිය දෙයක් තමයි මේ සමාජ පන්තියෙ උන් genuine ආතල් එකක් ගන්නෙ. අපි ආතල් කියල කරන්නෙ මාකටින් වලට අහුවෙලා අනිත් උන්ට ඕන විදිහට නැටවෙන එක.
    Unge life eke loku target naha.
    Mama kalim weda karapu thena ohoma un hitiya. Un ada ude nagitiddi hithunoth adin passe me job ekata yanna baha kiyala uu gedara nawathinawa.
    Unge ammala, thaththala wunath ehema vision ekka jeevath minissu nemei. Unta owa normal.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,376
    113
    Unge life eke loku target naha.
    Mama kalim weda karapu thena ohoma un hitiya. Un ada ude nagitiddi hithunoth adin passe me job ekata yanna baha kiyala uu gedara nawathinawa.
    Unge ammala, thaththala wunath ehema vision ekka jeevath minissu nemei. Unta owa normal.
    උන්ගෙන් ඇහුවම උන්ට ඒක simple life එකක්. අපේ life එක complex එකක්. 🤷🏻‍♂️
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    මට මේ මියුසික් සෙට් උනේ ඔන් සයිට්, ලයිව්. ඒකනම් සිරා වයිබ් එකක් තමා. ප්‍රශ්නෙ ඕවට යන්න හේතුවක් නෑනෙ, ඕවට යන යාලුවොත් නෑ. යුනි කාලෙ නම් බීල රස්‍තියාදු ගහද්දි ගියා.