උඹලට මතකද ඉස්සර ගොඩක් චැනල් වල උදේට උදා ගීතාවලියක් යනවා. ඒකෙන් පුදුම පොසිටිව් වයිබ් එකක් දෙනවා මිනිස්සුන්ට දවස පටන් ගන්න. දැන් දාන දාන එකේ අඳේනාවල්.
එහෙම තමයි නිර්මල රටවල්උඹලට මතකද ඉස්සර ගොඩක් චැනල් වල උදේට උදා ගීතාවලියක් යනවා. ඒකෙන් පුදුම පොසිටිව් වයිබ් එකක් දෙනවා මිනිස්සුන්ට දවස පටන් ගන්න. දැන් දාන දාන එකේ අඳේනාවල්.
පිටරට දීපෙට දිව දික් කරනා,පෙරදිග මුතු ඇටයයි මේ....
සිරිබර සිරි ලන්කා....
ඔය කිව්වේ කක් තාරක ගැන නේද ? @tharakafඒක ඉවරවෙලා කිරියට ආවාම බටොයියොන්ගෙ අදෝනා![]()