මේ වසරේ ලංකාවට සම්බාධක එනවමයි

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මේ වසරේ ලංකාවට සම්බාධක එනවමයි

ප‍්‍රතිචාර නැත්නම් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි – ඇමරිකාව
July 22, 2011 at 11:47 am | Lanka C News.

clinton-obama.gif
‘channel 4′ වීඩියෝ පටය මඟන් පෙන්වා දෙන ලද සහ බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව මඟින් පැවසෙන මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත් අදාල සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකීමෙන් යුතුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර අත්හිටුවිය යුතු බව අමෙරිකාව පවසයි.

මානුෂීය ආධාර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ යහපාලනය සඳහා ලබාදෙන ආධාර හැර සෙසු ආධාර කපා හැරිය යුතු බව එරට විදේශ කටයුතු පිළිබඳ කොංග්‍රස් කමිටුව ප්‍රකාශ කර තිබේ.
එසේම මාධ්‍ය නිදහස ස්ථාපනය කිරීම සහ හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ද අවධානය යොමු විය යුතු බව එම කමිටුව ප්‍රකාශ කර ඇත. පසුගිය 2010 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ‍ඩොලර් මිලියන 13 කට ආසන්න මුදලක් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සිය වෙන් කර තිබුණි
 
kd
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
අපි ඉවරයි.අපේ රටේ මිනිස්ස්සු හාමතේ මැරෙන්න වෙන්නේ. අපේ හමුදාවත් ඉවරයි.ජනගහනයෙන් සෑහෙන පිරිසක් නැති වෙන්නත් පුලුවන්.ලොක්කා මාර තැනකට ලංකාව ගෙනියලා තියෙන්නේ.
 
මුන්ගෙ 13m$ නෑති උන කියලා අපි හමතෙ මරෙන්නෙනෑ. මුන්ගෙ මහ එකා ලිබියාව, ඈෆ්ගනිස්තනය....etc. රටවල් වලට කරන දෙ හොඩ ඈති....ඔය සුදු ගෑති බව නවත්තපල්ලා.... තොපි උන්ට වෑඩිය හෑම අතින්ම උසස් මහා ජාතියක් ඉස්සර.

asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    කෑප්ටන් Jack Sparrow;10695100 said:

    මුන්ගෙ 13m$ නෑති උන කියලා අපි හමතෙ මරෙන්නෙනෑ. මුන්ගෙ මහ එකා ලිබියාව, ඈෆ්ගනිස්තනය....etc. රටවල් වලට කරන දෙ හොඩ ඈති....ඔය සුදු ගෑති බව නවත්තපල්ලා.... තොපි උන්ට වෑඩිය හෑම අතින්ම උසස් මහා ජාතියක් ඉස්සර.

    :):):) ela kiri kathaawa.....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කෑප්ටන් Jack Sparrow;10695100 said:

    මුන්ගෙ 13m$ නෑති උන කියලා අපි හමතෙ මරෙන්නෙනෑ. මුන්ගෙ මහ එකා ලිබියාව, ඈෆ්ගනිස්තනය....etc. රටවල් වලට කරන දෙ හොඩ ඈති....ඔය සුදු ගෑති බව නවත්තපල්ලා.... තොපි උන්ට වෑඩිය හෑම අතින්ම උසස් මහා ජාතියක් ඉස්සර.

    :yes::yes::yes: