මේ ව්‍යාපාර කරන අය රෙජිස්ටර් වෙන්න ප්ලීස් (Crypto currency services)

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,563
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    Both persons and entities engaged in virtual asset service providing activities are required to take part in the survey which can be accessed online via:

    https://fiusrilanka.gov.lk/fiu_vasp_form.html.


    In a step toward registering the Crypto currency (Crypto) or Virtual Assets Service Providers (VASPs) with the Financial Intelligence Unit (FIU), the Central Bank has commenced a mandatory survey to obtain their information.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    දැන් මේකෙන් මක්කැයි වෙන්නේ ? හන්දියේ කඩෙන් රුපියල් සීයක් දීල ක්‍රිප්ටෝ ගන්න පුළුවන්ලු ද රෙජිස්ටර් උනාම ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    දැන් මේකෙන් මක්කැයි වෙන්නේ ? හන්දියේ කඩෙන් රුපියල් සීයක් දීල ක්‍රිප්ටෝ ගන්න පුළුවන්ලු ද රෙජිස්ටර් උනාම ?
    Register una unta Tax ekak gahaida danne na. Binance P2P Business karana un tikata topiya set wenna wage yanne.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    lnakawe maha bankuwata baye black rock / fidelity / galaxy digital / grayscal trust wage samagam lankawe liyapadinchi wei neda ?


    crypto wala moolika paramarthayama maha banku walata hukola dala. banku walatath hukola dana eka!

    dan maha banku - banku okkoma paran ahuttawal. gan kabareyanta hodai!
     
    • Like
    Reactions: topkollek

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මහ බැංකුව regulate කරන්න යන්නෙ P2P කරන උන්ව මොනිට කරනව. උන්ඩියල් නවත්තන්න කරනව කියල කියන්නෙ. දැනටම කීදෙනෙකෙ CID ගිහින් ඇතිද P2P සීන් එක නිසා.
     
    • Like
    Reactions: topkollek

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    නීවාර්යයෙන් ක්‍රිප්ටො නිතිගත කරල ක්‍රිපි සහ රුප්යල් හුවමාරුව නීතිගත කරන්නම වෙනවා! නැත්නම් ලොකෙ මක බැවෙන රටකට වැටෙන්න වෙන්නෙ! එත් ලන්කාවෙ ඔවා සර්විස් දෙන උට්ටවල් නම් යුස් කරනන් එපා! මොන වෙලාවෙ හැක් වෙලා සියලු සල්ලි වාස්ප වේද දන්නෙ නැ! දන්නෙවා නෙ මෙහෙ උන්දැලාගෙ සයිබර සිකුරුටි වල තත්වෙ! අයි ටී කරපු මිටි උන් තමා සිකුරිටි ජොබට දාන්නෙ!


    ------ Post added on Oct 7, 2025 at 2:28 PM
     
    • Like
    Reactions: topkollek