මේකේ 1.2 turbo එකක් තියනවා බන් made in japan...ගෙනෙල්ලකෝ ලන්කාවට youtube එකේ බලපන් toyota corolla hatchback japan කියලා..
Meka kiriye porak me lagadi genawa bn CHR eke engine eka tyenne....tax eka 33 lakhs wage.....gennane naththe price ekata padu nisa....
Vitz එකක් අරන් body kit එකක් ගහපන්.

මේක 2019 design එක මචන්.. දන්න විදිහට නම් 1.5l , 2.0l වගේ එනව ඇත්තෙ.. සැර tax එකක් වදී.. racing type එකක්නෙ බන්.. මේකට වඩා Honda civic turbo EX එක ගෙවන ගානට වටිනව බන්..
Meka kiriye porak me lagadi genawa bn CHR eke engine eka tyenne....tax eka 33 lakhs wage.....gennane naththe price ekata padu nisa....
Hadisiye accident ekak wunoth parts gennanna wenawa ne?
vitz එකක් තමයි තියෙන්නේ බන්..මොන බොඩි කිට් ද...![]()
Matanan epa wela bn tiyenne hemadama dakina labbe axio ekai allion ekai premio ekai thama.
Magen nam malagedaraka giyath meka mkkd ahanawa [non-car people]
Ara creed kiyala porak innawane.uta wath kiyamu genna kiyala

සම්පූර්ණ ඇත්ත...axio එක මෙලෝ රහක් නැ මටනම් පෙනුම උනත්..බලපන්කෝ ලක්ශ 70 දීලත් ගන්නවා මිනිස්සු..