මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??

What is better?

  • Mahindra Maximo

    Votes: 19 39.6%
  • Suzuki Maruti

    Votes: 29 60.4%

  • Total voters
    48

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    බට්ටා ලොරියකුයි කාර් එකකුයි කම්පෙයා කරන්නෙ කොහොමද බං 🙄 කොන්ෆියුස් උනා බුන්ගා 🙄 ගෙදර පාවිච්චියට මහින්ද්‍රා බට්ටා ලොරියක් අරං ගෙදර එවුන් ලොරියෙ පිටිපස්සට පටවල යන්නද හදන්නෙ උබ 😂 නැත්තං මරුටිය අරං පොල් ලෝඩ් එකක් එලවලු ලෝඩ් එකක් අදින්නද 😂
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    confuse vela inne???:confused::confused:
    car ekakuy lorry ekakuy kiyala kokadha hodha kiyala kohomada ban kiyannne?
    issellama theeranaya karaganda ganne lorry'ak da car ekak da kiyala
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    confuse vela inne???:confused::confused:
    car ekakuy lorry ekakuy kiyala kokadha hodha kiyala kohomada ban kiyannne?
    issellama theeranaya karaganda ganne lorry'ak da car ekak da kiyala

    ehema nemei ban mama ahanne medeken built quality eka production value eka durabilty eka comfort eka wage dewal wadiyen tiyenne mokeda kiyala?? ekiyanne batta loriyakin badu adinawata amatharawa decent pita gamanak unath gihilla enna puluwanda nathnan quality ekata gamanak yanna maruti ekakma oneda wage dewal??
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    maruti hodai.
    maruti hodata patta gahapu wahanayak lankawe. parts, repairs ehema ona thenakin karagannath puluwan. thel suwandatath wada.

    ithin bara adinna hithanawa nam batta hodai. eth lorry ekata sapekshawa normal gaman walata maruti hodai.
    hebei business ekak karanna hithagena nam ganne lorry eka ganna adayamak hoyagannath puluwan.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ලොරියෙන් කරන වැඩ කාර් එකෙන් කරන්නත් බෑ. කාර් එකෙන් කරන වැඩ ලොරියෙන් කරන්නත් බෑ. උඹේ අවශ්‍යතාවය බඩු ගොඩක් අදින එක නම් ලොරිය ගනින්. කාර් එකක් ඕනෙ වෙලාවට කැබ් එකක් හයර් කරල හරි වාහනයක් රෙන්ට් එකට හරි අරන් පලයන්. වැඩි හරියක් පවුලත් එක්ක ගමන් යන එක නම් වෙන්නෙ, ඕකෙ අනිත් පැත්ත කරපන්. කාර් එකක් ගනින්.
     
    • Like
    Reactions: Solo Rider