මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??

What is better?

  • Mahindra Maximo

    Votes: 19 39.6%
  • Suzuki Maruti

    Votes: 29 60.4%

  • Total voters
    48

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    wahana ganan gihin tiyeddit api battekuy alto ekakuy gattama jela neda ?

    wahana ganan adu unama genawa isuzu double wheel truck ekay hilux double cab ekay

    Ape diha bala bala hulla ulla idapan
    උඹේ අර මිනිහෙක් හැප්පුන කන්ඩෙම් උන පොඩී වැඩ ටිකක් තියෙනව කිව්ව යකඩ ගොඩ විකුණ ගත්තද? 🙄
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මුලින්ම තීරණය කරල ඉන්න තමන්ට ඕන කාර් එකක්ද ලොරියක් ද එහෙමත් නැත්තම් වෙන මොකක්හරි ද කියල...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me kaleth ekka sure naththe bn dnnwane hama wadakma wenne kal ghn ekai


    මිනි කූපර් එකක් දැක්කොත් ආස හිතෙනවා බන්.මම බැලුවේ පොත අරන් වෙන එක්කට තියන්න.😊