අරගෙන නැහැ
ඒත් බ්‍රවුන්ස් එකේ ඔය Lion කියන බ්‍රැන්ඩ් එක ටික කාලයක් තිස්සෙ කරගෙන යනවා
ඕක global brand එකක් නෙමෙයි මොකක් හරි චයිනීස් එකක් re-brand කරලා මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ. බ්‍රවුන්ස් එකේ සර්විස් සෙන්ටර් එකක් තියනවානේ ඒක නිසා අවුලක් උනොත් හදලා දේවි
දම්රෝ එකෙත් ඔය වගේම එකක් තියනවා හැබැයි ශුවර් නැහැ දෙගොල්ලොම එකම එක රීබ්‍රැන්ඩ් කරලාද ගේන්නෙ කියලා දෙකම ගිහින් බලන්න වෙනවා, හැබැයි දම්රෝ එක ගාන ටිකක් වැඩියි. දම්රෝ එකේ සර්විස් එක සුපිරි ඉතින්, වොරන්ටි වලින් පස්සෙ කැඩුනත් හදලා දෙනවා
මට හිතෙන විදියට ගානත් එක්ක සහ කම්පැනිය එක්ක බැලුවම ලොකුම අවුලක් වෙන්න විදියක් නැහැ. මගේ ලඟ තියනවා වැකුම් එකක් කිසිම නමක් ගමක් ගහල නැති හද්ද චයිනීස් එකක්, දැන් අවුරුදු 8ක් විතර සුපිරියට වැඩ කරනවා. රුපියල් 4000ටද කොහෙද ගත්තෙ.