මේ වැකුම් ක්ලිනර් එක ගත්ත කෙනෙක් ඉන්නවද? 🙄

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,311
    6,940
    113
    අරගෙන නැහැ
    ඒත් බ්‍රවුන්ස් එකේ ඔය Lion කියන බ්‍රැන්ඩ් එක ටික කාලයක් තිස්සෙ කරගෙන යනවා
    ඕක global brand එකක් නෙමෙයි මොකක් හරි චයිනීස් එකක් re-brand කරලා මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ. බ්‍රවුන්ස් එකේ සර්විස් සෙන්ටර් එකක් තියනවානේ ඒක නිසා අවුලක් උනොත් හදලා දේවි

    දම්රෝ එකෙත් ඔය වගේම එකක් තියනවා හැබැයි ශුවර් නැහැ දෙගොල්ලොම එකම එක රීබ්‍රැන්ඩ් කරලාද ගේන්නෙ කියලා දෙකම ගිහින් බලන්න වෙනවා, හැබැයි දම්රෝ එක ගාන ටිකක් වැඩියි. දම්රෝ එකේ සර්විස් එක සුපිරි ඉතින්, වොරන්ටි වලින් පස්සෙ කැඩුනත් හදලා දෙනවා

    මට හිතෙන විදියට ගානත් එක්ක සහ කම්පැනිය එක්ක බැලුවම ලොකුම අවුලක් වෙන්න විදියක් නැහැ. මගේ ලඟ තියනවා වැකුම් එකක් කිසිම නමක් ගමක් ගහල නැති හද්ද චයිනීස් එකක්, දැන් අවුරුදු 8ක් විතර සුපිරියට වැඩ කරනවා. රුපියල් 4000ටද කොහෙද ගත්තෙ.
     
    • Like
    Reactions: uajanath

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    උඹට ඕක කොච්චර පාවිචි වෙයි කියලා හිතෙනවද? ලොකු පාවිච්චි යක් නැත්තන් රෙන්ට් කරපන් බන් නිකන් බොරුවට සල්ලි විසිකරන්නෙ නැතුව
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,312
    10,619
    113
    උඹට ඕක කොච්චර පාවිචි වෙයි කියලා හිතෙනවද? ලොකු පාවිච්චි යක් නැත්තන් රෙන්ට් කරපන් බන් නිකන් බොරුවට සල්ලි විසිකරන්නෙ නැතුව
    කාර් එකට බන්...ඒකයි ගන්න බැලුවේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    කාර් එකට බන්...ඒකයි ගන්න බැලුවේ
    බොරු වැඩ බන්, මම pressure washer එකක් අරන් මාස 3 4කට කලින් තාම 4පාරක් වගේ හේදුවෙ, උඹටම ඕක එපාවෙනවා, අනික ඕක තියන්න ගෙදර තැන් හොයන්නත් එපැයි. ඊට ලේසි කාර් වොශ් එකකට අල්ලලා උන්ට ගාන ගෙවලා ඕක vacuum කරන එක, මාස 2කට සැරයක් වගේනෙ කරන්නෙ.

    උඹට තාම කැසිල්ලනම්, අතේ අරන් යන්න පුලුවන් පොඩි ඒවා තියෙනව. ඒකක් ගනින්, පොඩි එකක් උනාම ඕක පාවිච්චි කරන එක එපා වෙන්නෙ නෑ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,545
    1,928
    113
    අරගෙන නැහැ
    ඒත් බ්‍රවුන්ස් එකේ ඔය Lion කියන බ්‍රැන්ඩ් එක ටික කාලයක් තිස්සෙ කරගෙන යනවා
    ඕක global brand එකක් නෙමෙයි මොකක් හරි චයිනීස් එකක් re-brand කරලා මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ. බ්‍රවුන්ස් එකේ සර්විස් සෙන්ටර් එකක් තියනවානේ ඒක නිසා අවුලක් උනොත් හදලා දේවි

    දම්රෝ එකෙත් ඔය වගේම එකක් තියනවා හැබැයි ශුවර් නැහැ දෙගොල්ලොම එකම එක රීබ්‍රැන්ඩ් කරලාද ගේන්නෙ කියලා දෙකම ගිහින් බලන්න වෙනවා, හැබැයි දම්රෝ එක ගාන ටිකක් වැඩියි. දම්රෝ එකේ සර්විස් එක සුපිරි ඉතින්, වොරන්ටි වලින් පස්සෙ කැඩුනත් හදලා දෙනවා

    මට හිතෙන විදියට ගානත් එක්ක සහ කම්පැනිය එක්ක බැලුවම ලොකුම අවුලක් වෙන්න විදියක් නැහැ. මගේ ලඟ තියනවා වැකුම් එකක් කිසිම නමක් ගමක් ගහල නැති හද්ද චයිනීස් එකක්, දැන් අවුරුදු 8ක් විතර සුපිරියට වැඩ කරනවා. රුපියල් 4000ටද කොහෙද ගත්තෙ.
    ow ban samahara chinese brand thiyanawa prasidda na habai patta gahanna puluwan, quality ekath hndai, matath ehema dewal set wela thiyanwa,
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,775
    6,852
    113
    Mama. Innovex ekak gaththe. Damro eken 24500 kiwwa wena shop ekakin 23 i kiwwa 20 ta denna barida kiyala wihiluwata ahuwama haa karamu kiyala dunna. Dan awrudu dekak wage baba wage wada 😋
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Damro eka mama use karanawa dan 8 years wage. kisima aulak nam na. habai ekama case eka owa loku wadi bang. handling amarui.
    anika 1200W suction power eka madi. panasonic wage 1800W wage podi ekakata yanna balapan.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    man gawa arpico ekak thiyenawa. dan awurudu ganak thisse hama gahanawa. wet wda nam karanne na. man makunu dal kadanneth vacume ekata agale diga bateyak gahala!