මේ වැඩේ හරියන්නේ නෑ

Jun 17, 2013
182
57
0
මේ වැඩේ හරියන්නේ නෑ

ඔක්කොටම කියන්නේ හරිය
මම අහිංසක විදිහට කවියක් ලියල රතු වෙන්න -rep ඉල්ලුවා මේ බලපන් .


මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන http://www.elakiri.com/forum/showthread.php?t=1561816
හැබැයි මේකේ ඉන්න කාලකන්නි සමහරක් මට +rep දීල දැන් මාව නිල් වෙමින් යනවා .
attachment.php


දැන් එතකොට උඹලට ඕනේ මම මෙතන පාදඩ වැඩ කරලා උඹලගෙන් රේප් කපා ගන්නවා දකින්ඩද?තොපි තමයි අහිංසක මිනිස්සුන්ව අංගුලි මාල ලා කරවන්නේ . හොඳ හිතින් -රේප් දෙනවද නැත්තම් තවත් අහිංසකයෙක් අදමයෙක් කරවනවද? රතු කොටු ගන්න එක මගේ ආසාව එක කාටවත් වැඩක් නෑ ...
WolverineAngry.gif



 
Jun 17, 2013
182
57
0
onna dunna :D

උඹ එල කොලුවෙක්
අන්න එහෙම මින්ස්සු ඉල්ලන දේ දෙන්න අනිත් එවුනුත් ඉගෙන ගත්තොත් හොඳයි ... නැතුව තමන්ට ඕනේ දේ අනික් මිනිස්සු මත පටවන්නේ නැතුව
 
  • Like
Reactions: Meva and jinthuwaz