කියවලා විතරක් මදි ඉංග්‍රීසි දෙබස්, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන් ආදියට සවන් දෙන්නත් ඕනේ.මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
ehenam payak withara radio ahannam englishකියවලා විතරක් මදි ඉංග්‍රීසි දෙබස්, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන් ආදියට සවන් දෙන්නත් ඕනේ.
කියවල විතරක් මදි ඉතින්. කොරෝනා කාලේ මගේ English knowledge එක හෙනට වැඩි උනා films බලල. මුලින්ම English subtitles නැතුව බලන්න. ඊට පස්සේ තේරෙන්නෙම නැති තැනක් තියෙනවනම් subtitles දාන්න. මේ වැඩේ මාර effective.මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
TV series balapan.
Ohoma kiyawana eka witharak madi bn.
man subtitle nathiwa balanne film ehema therenwa aulak na. sin hala use karannema naකියවල විතරක් මදි ඉතින්. කොරෝනා කාලේ මගේ English knowledge එක හෙනට වැඩි උනා films බලල. මුලින්ම English subtitles නැතුව බලන්න. ඊට පස්සේ තේරෙන්නෙම නැති තැනක් තියෙනවනම් subtitles දාන්න. මේ වැඩේ මාර effective.
Kamare wahagena hastha karmanth yedenawa kiyala gedara minissu hithaiමන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
omegle එකට ගිහිල්ල කතා කරන්නman subtitle nathiwa balanne film ehema therenwa aulak na. sin hala use karannema na
mata kadden katha karanna bari aulak witharai thiyenne. katata wachana enne na
man kohomath dora wahagena kamareta wela inne dwsamaKamare wahagena hastha karmanth yedenawa kiyala gedara minissu hithai
Lol
then what should i do?Your biggest mistake come too much talking.
eken set wenne na banomegle එකට ගිහිල්ල කතා කරන්න
podi kale katha karanneth dic nathiwane ban. bashawa huru nathikamak thamai mata lokuwtma thiyenne. mewaden eka hariyai kiyala hithenawaDICK එකකුත්ල ඟ තියාගනින්. ඒක දිහාම බලන් ඉන්නත් එපා. හැබැයි හැම වචනෙම බලන්න යන්න එපා.. එතකොට එපාවෙයි..පුලුහන් ඒවා ගෙස් කරපන්. මොකවත්ම නැතුව නිකන් ඉන්නවට වඩා නම් හොඳයි. කොච්චර කාර්යක්ෂමද මේ වැඩේ කියලා ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. ඔහොම කරපු කෙනෙක් හම්බෙලාම නෑ
ඉන්ග්රීසි කතා කිරීම ගැන ප්‍රශ්නයක් තියනවනම්, Discord, Tandem කියන ඇප් වල ග්‍රූප්ස් තියනවා. ඒවගෙ පැය 24 ම කට්ටිය කතා කරනවා. තමන්ගෙ ප්‍රොෆිශන්සි එක අනුව තිය ග්‍රූප් එකකට ගිහිල්ලා කතා කර කර ඉන්න පුලුහන්. හැබැයි කතාකරද්දී ඇක්සන්ට් එක පොඩ්ඩක් හදාගෙන යන්න. නැත්තම් අපි කතාකරන ඒවා ඒ අයට සමහර වෙලාවට තේරෙන්නෙ නෑpodi kale katha karanneth dic nathiwane ban. bashawa huru nathikamak thamai mata lokuwtma thiyenne. mewaden eka hariyai kiyala hithenawa