මේ වැඩේ හරියෛද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
    කියවලා විතරක් මදි ඉංග්‍රීසි දෙබස්, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන් ආදියට සවන් දෙන්නත් ඕනේ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කියවලා විතරක් මදි ඉංග්‍රීසි දෙබස්, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන් ආදියට සවන් දෙන්නත් ඕනේ.
    ehenam payak withara radio ahannam english
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
    කියවල විතරක් මදි ඉතින්. කොරෝනා කාලේ මගේ English knowledge එක හෙනට වැඩි උනා films බලල. මුලින්ම English subtitles නැතුව බලන්න. ඊට පස්සේ තේරෙන්නෙම නැති තැනක් තියෙනවනම් subtitles දාන්න. මේ වැඩේ මාර effective.
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    TV series balapan.
    Ohoma kiyawana eka witharak madi bn.

    කියවල විතරක් මදි ඉතින්. කොරෝනා කාලේ මගේ English knowledge එක හෙනට වැඩි උනා films බලල. මුලින්ම English subtitles නැතුව බලන්න. ඊට පස්සේ තේරෙන්නෙම නැති තැනක් තියෙනවනම් subtitles දාන්න. මේ වැඩේ මාර effective.
    man subtitle nathiwa balanne film ehema therenwa aulak na. sin hala use karannema na
    mata kadden katha karanna bari aulak witharai thiyenne. katata wachana enne na
     
    • Love
    Reactions: Bruh656

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මන් දවස් විස්සක් විතර කාටවත් කතා නොකර දවසට පය 15 ගානෙ කමරේට වෙලා එකදිගටම ඉන්ග්රිසි පොත් හයියෙන් කියවන්න ඉන්නෙ. මට ඇහෙන ගානට. මේ වැඩෙන් ඉන්ග්රීසි ගොඩ යෛද?
    Kamare wahagena hastha karmanth yedenawa kiyala gedara minissu hithai
    Lol
     
    • Like
    Reactions: Galvatron

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    DICK එකකුත්ල ඟ තියාගනින්. ඒක දිහාම බලන් ඉන්නත් එපා. හැබැ‍යි හැම වචනෙම බලන්න යන්න එපා.. එතකොට එපාවෙයි..පුලුහන් ඒවා ගෙස් කරපන්. මොකවත්ම නැතුව නිකන් ඉන්නවට වඩා නම් හොඳයි. කොච්චර කාර්යක්ෂමද මේ වැඩේ කියලා ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. ඔහොම කරපු කෙනෙක් හම්බෙලාම නෑ
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Kamare wahagena hastha karmanth yedenawa kiyala gedara minissu hithai
    Lol
    man kohomath dora wahagena kamareta wela inne dwsama
    Your biggest mistake come too much talking.
    then what should i do?
    omegle එකට ගිහිල්ල කතා කරන්න
    eken set wenne na ban
    DICK එකකුත්ල ඟ තියාගනින්. ඒක දිහාම බලන් ඉන්නත් එපා. හැබැ‍යි හැම වචනෙම බලන්න යන්න එපා.. එතකොට එපාවෙයි..පුලුහන් ඒවා ගෙස් කරපන්. මොකවත්ම නැතුව නිකන් ඉන්නවට වඩා නම් හොඳයි. කොච්චර කාර්යක්ෂමද මේ වැඩේ කියලා ඉතින් කරලම තමයි බලන්න වෙන්නෙ. ඔහොම කරපු කෙනෙක් හම්බෙලාම නෑ
    podi kale katha karanneth dic nathiwane ban. bashawa huru nathikamak thamai mata lokuwtma thiyenne. mewaden eka hariyai kiyala hithenawa
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    podi kale katha karanneth dic nathiwane ban. bashawa huru nathikamak thamai mata lokuwtma thiyenne. mewaden eka hariyai kiyala hithenawa
    ඉන්ග්‍රීසි කතා කිරීම ගැන ප්‍රශ්නයක් තියනවනම්, Discord, Tandem කියන ඇප් වල ග්‍රූප්ස් තියනවා. ඒවගෙ පැය 24 ම කට්ටිය කතා කරනවා. තමන්ගෙ ප්‍රොෆිශන්සි එක අනුව තිය ග්‍රූප් එකකට ගිහිල්ලා කතා කර කර ඉන්න පුලුහන්. හැබැ‍යි කතාකරද්දී ඇක්සන්ට් එක පොඩ්ඩක් හදාගෙන යන්න. නැත්තම් අපි කතාකරන ඒවා ඒ අයට සමහර වෙලාවට තේරෙන්නෙ නෑ