මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලොල් බං.. කිකිලියන්ගෙන් බිත්තර ගන්න කුකුල්ලු ඔ්න නෑ
    කුකුල්ලු හිටියත් එකයි නැතත් එකයි උන් බිත්තර දානවා. ෆර්ටයිල් එග්ස් ඔ්න්නං විතරයි කුකුලෙක් ඔ්න. උඹ හිතන්නෙ බිත්තර ෆා්ම් වල කුකුල්ලු ඉන්නව කියලද ?
    ගම් කිකිළියො හැදුවොත් මේක මෙහෙම වෙන්නෑනේද පොඩ්ඩක් පහදපන් දන්නවනං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ගම් කිකිළියො හැදුවොත් මේක මෙහෙම වෙන්නෑනේද පොඩ්ඩක් පහදපන් දන්නවනං
    ඔ්න කිකිලියෙක්ට බිත්තර දාන්න පුලුවන් මචං කුකුල්ලු නැතිව. පැටව් ගන්න බිත්තර ඔ්න නං විතරයි කුකුලෙක් ඔ්න වෙන්නෙ
    බිත්තර කියන්නෙ ඩිම්බ වලට.
     
    • Like
    Reactions: kandahar

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔ්න කිකිලියෙක්ට බිත්තර දාන්න පුලුවන් මචං කුකුල්ලු නැතිව. පැටව් ගන්න බිත්තර ඔ්න නං විතරයි කුකුලෙක් ඔ්න වෙන්නෙ
    බිත්තර කියන්නෙ ඩිම්බ වලට.
    ඒ පොඩ්ඩ දන්නවා, නමුත් හෝමොන් ට්‍රිගර් වෙන්න කුකුළෙක් ඉන්න/අඬලන්න ඕන නේද ?
     
    • Like
    Reactions: kandahar

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඒ පොඩ්ඩ දන්නවා, නමුත් හෝමොන් ට්‍රිගර් වෙන්න කුකුළෙක් ඉන්න/අඬලන්න ඕන නේද ?
    නෑ මචං. එහෙම ඔ්න නෑ. ඒක මිත් එකක්
     
    • Like
    Reactions: kandahar

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    ඒ පොඩ්ඩ දන්නවා, නමුත් හෝමොන් ට්‍රිගර් වෙන්න කුකුළෙක් ඉන්න/අඬලන්න ඕන නේද ?
    බිත්තර කෑම දුන්නම දානවා මන් හිතන්නේ, එක කිකිළි පැටියෙක් හිටියා .නම කෝලී . එකිනම් බිත්තර දැම්මා කුකුලෙක් හිටියේ නැති උනත්
     
    • Like
    Reactions: kandahar

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Medical insurance mokatada. Me wade job ekakata yanawata wada healthy ne
    givthana healthy unath emergency medical condition ekak awoth salli ona..
    umbata wada podi kale indan govi than karapu untath loweth nathi leda, hithanne nathi medical prashna athi wenawa..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    මේකි වගේ සත්තු හදන ගමන් ලෑලි ගෙදරක ජීවත් වෙයන් macintosh පාවිච්චි කර කර.

    • Love
    Reactions: Hankook

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කුණුපෙරත කමට කිකිලියෝ ම ගන්නේ නැතුව කුකුලෙකුත් ගනින් නැත්නම් උබට තමා කිකිලියන්ට හුකන්න වෙන්නේ බිත්තර ගන්න🤦
    පැටවු ගන්‍නයි කුකුලා ඕනෙ වෙන්නෙ. උන් බිත්තර දානවා කොහ‍ොමත්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    givthana healthy unath emergency medical condition ekak awoth salli ona..
    umbata wada podi kale indan govi than karapu untath loweth nathi leda, hithanne nathi medical prashna athi wenawa..
    ඒ මචං රසායනික පොහොර ගැහුවම. මම පොහොර ගහන්නෙ නැහැ. අනික විකුනන්න නෙමෙයි වවන්නෙ. නිකං හිතපං පොල් , කොස්, අබ, තැබිලි, තියෙන ඉඩමක් කවදා හරි ලමයි හරි භුක්ති විඳිවී නෙ. උන්ට උනත් එහෙම එකක් තියෙන එක හයියක් නෙ