ගම් කිකිළියො හැදුවොත් මේක මෙහෙම වෙන්නෑනේද පොඩ්ඩක් පහදපන් දන්නවනංලොල් බං.. කිකිලියන්ගෙන් බිත්තර ගන්න කුකුල්ලු ඔ්න නෑ
කුකුල්ලු හිටියත් එකයි නැතත් එකයි උන් බිත්තර දානවා. ෆර්ටයිල් එග්ස් ඔ්න්නං විතරයි කුකුලෙක් ඔ්න. උඹ හිතන්නෙ බිත්තර ෆා්ම් වල කුකුල්ලු ඉන්නව කියලද ?