මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඔක්කොටම කලින් වටේ පිටේ මිනිස්සු කොහොමද බලපන්.
    ඊට පස්සේ ඉස්සෙල්ලම ඉඩම වටේට ලොකු තාප්පයක් ගහපන්,
    ඊට පස්සේ ඕන මගුලක්. නැත්නම් ප්‍රශ්න තමයි :baffled:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
    ------ Post added on Jul 29, 2024 at 11:06 AM
     
    • Like
    Reactions: SLKolla2020

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    horen ganja pela tikak wawapan, life time job karanna ona naha,
    Free food free accommodation.

    1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.
    podi lassana thani thattuwe ekak hadapan.
    ------ Post added on Jul 29, 2024 at 12:05 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මාත් වගා කරන්න මාර ආසයි, කෘෂිකර්මෙන් පර්චස් 30, 40ක් බද්දට ගන්නත් try කරා ඒත් luck එක වැඩ කරේ නෑ. හොඳට plan එකක් ගහලා පටන් ගන්න මචන්, පළතුරු පැත්තක් එළවළු පැත්තක් වගේ බෙදලා වගා කරොත් පට්ටෙට තියෙයි. ඒ වගේම පුළුවන් තරම් බෝග විවිධත්වය වැඩි කරන්න එතකොට ලෙඩ රෝග හැදෙන එකත් අඩු වෙයි.

    Best of luck bro 💪🏻💪🏻
     
    eka hari. mama nam danatath wagawa maha parimanayen part time karanawa. idamak aragana wade patan ganin
     
    • Love
    Reactions: SLKolla2020

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
    ------ Post added on Jul 29, 2024 at 11:06 AM
    බට් ද මොනාද දන්නෙ නැහැ. හැබැයි උස අඩු ගස් තියෙනවා.

    mas pinisa sathun apaye thm
    බිත්තර පිණිස ??? එක්කො කුකූලො ඕන නැහැ
    ------ Post added on Jul 29, 2024 at 2:50 PM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පොඩ්ඩක් සනිරො එකේ ඩයල් එකගෙ වීඩියෝස් බලපන්, මිනිහත් ගහන්වා ඒ වගේ ගේමක්. හරි ආසයි දකිද්දි
    E mokakda ban Link ekak dapanko balanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,097
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊට වඩා අදායමක් ගන්න පුළුවන් පරිස්සම් කරන්න පුළුවන් තැනක පර්ච් 20-30 ක් අරන් මිල අඩු කාලෙට වැලි ගෙනත් දාල මිල වැඩි කාලෙට විකුනනවා නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මගේ යාලුවෙක් බන් ඉඩමක් රෙන්ට් එකට අරන් ගිය අව්රුද්දෙ අන්නාසි දාල තිබ්බ. උගේ මල්ලි තමයි බලාගෙන තිබ්බේ සිද්දිය. උ බර ගානක් හොයල එකෙන්. දැන් යනවා කිව්වා මෙහෙන් යන්නම ගිහින් එක කරනවා කිව්වා.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,521
    912
    113
    a kauda
    පොඩ්ඩක් සනිරො එකේ ඩයල් එකගෙ වීඩියෝස් බලපන්, මිනිහත් ගහන්වා ඒ වගේ ගේමක්. හරි ආසයි දකිද්දි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
    ------ Post added on Jul 29, 2024 at 11:06 AM
    Oya kiyanne bn hybrid pol gana
     
    • Like
    Reactions: SLKolla2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,644
    50,005
    113
    සේදවත්ත
    කළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි.

    1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම.

    3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.

    4. තව වවන්න පුළුවන් ඔක්කොම වවනවා. දැනට වත්තෙ තියෙන්නෙ කජු ගස්.

    අවුරුද්දක් ජොබක් නොකර ඔය ටික කරන්න හිතන් ඉන්නෙ.
    3. ඇනිවා කුකුලෙක් දාපන් නැත්තම් කිකිලියෝ මානසිකව වැටෙනවා
     
    • Like
    Reactions: SLKolla2020