ඔක්කොටම කලින් වටේ පිටේ මිනිස්සු කොහොමද බලපන්.
ඊට පස්සේ ඉස්සෙල්ලම ඉඩම වටේට ලොකු තාප්පයක් ගහපන්,
ඊට පස්සේ ඕන මගුලක්. නැත්නම් ප්‍රශ්න තමයි
ඊට පස්සේ ඉස්සෙල්ලම ඉඩම වටේට ලොකු තාප්පයක් ගහපන්,
ඊට පස්සේ ඕන මගුලක්. නැත්නම් ප්‍රශ්න තමයි


Free food free accommodation.horen ganja pela tikak wawapan, life time job karanna ona naha,
podi lassana thani thattuwe ekak hadapan.1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.
eka hari. mama nam danatath wagawa maha parimanayen part time karanawa. idamak aragana wade patan ganinමාත් වගා කරන්න මාර ආසයි, කෘෂිකර්මෙන් පර්චස් 30, 40ක් බද්දට ගන්නත් try කරා ඒත් luck එක වැඩ කරේ නෑ. හොඳට plan එකක් ගහලා පටන් ගන්න මචන්, පළතුරු පැත්තක් එළවළු පැත්තක් වගේ බෙදලා වගා කරොත් පට්ටෙට තියෙයි. ඒ වගේම පුළුවන් තරම් බෝග විවිධත්වය වැඩි කරන්න එතකොට ලෙඩ රෝග හැදෙන එකත් අඩු වෙයි.
Best of luck bro![]()
බට් ද මොනාද දන්නෙ නැහැ. හැබැයි උස අඩු ගස් තියෙනවා.2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
------ Post added on Jul 29, 2024 at 11:06 AM
බිත්තර පිණිස ??? එක්කො කුකූලො ඕන නැහැmas pinisa sathun apaye thm
E mokakda ban Link ekak dapanko balannaපොඩ්ඩක් සනිරො එකේ ඩයල් එකගෙ වීඩියෝස් බලපන්, මිනිහත් ගහන්වා ඒ වගේ ගේමක්. හරි ආසයි දකිද්දි
පොඩ්ඩක් සනිරො එකේ ඩයල් එකගෙ වීඩියෝස් බලපන්, මිනිහත් ගහන්වා ඒ වගේ ගේමක්. හරි ආසයි දකිද්දි
Oya kiyanne bn hybrid pol gana2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. ???? koheda bun pol butt karanne ?
------ Post added on Jul 29, 2024 at 11:06 AM
3. ඇනිවා කුකුලෙක් දාපන් නැත්තම් කිකිලියෝ මානසිකව වැටෙනවාකළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි.
1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.
2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම.
3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.
4. තව වවන්න පුළුවන් ඔක්කොම වවනවා. දැනට වත්තෙ තියෙන්නෙ කජු ගස්.
අවුරුද්දක් ජොබක් නොකර ඔය ටික කරන්න හිතන් ඉන්නෙ.