මේ වැඩ ටික දැන් ඉවරද බන්? 🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    • මහින්දව ගෙදරින් එලවන එක
    • මන්ත්‍රී පඩි/වරප්‍රසාද නවත්තන එක
    • මන්ත්‍රී පෙන්ශන් අහොසි කරන එක
    • මහබැංකුව කඩපු උන් අල්ලන එක
    • නන්දලාල් ගෙදර යවන එක
    • පාස්කුව කරපු උන් අල්ලන එක
    • IMF ගිවිසුම වෙනස් කරන එක
    • තෙල් මිල පහල ගේන එක
    • පාස්පොර්ට් ප්‍රශ්නේ
    • පාතලේ මර්දනය කරන එක
    • කුඩු ගේන ලොකු උන් අල්ලන එක
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක



    spilling-spits.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    සීයා කක්කී කරගත්ත ඒවා හෝදන්න එන වෙලාව balapanknko,

    Strategic movements 🤣🤣
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    • මහින්දව ගෙදරින් එලවන එක
    එයා එක්ක බෑ අනේ. එයා යන්නෑ. එයා හරි නරකයි.

    • මන්ත්‍රී පඩි/වරප්‍රසාද නවත්තන එක
    ඒක අතට ගන්නෑ, පක්ෂ අරමුදලට දාන්නෙ.

    • මන්ත්‍රී පෙන්ශන් අහොසි කරන එක
    පෙන්ශන් යන දවසට ඒවා බලාගමු

    • මහබැංකුව කඩපු උන් අල්ලන එක
    ඉතිං සිංගප්පූරුවෙන් උෟව එවන්න බෑ කියනවනෙ. ඔන්න ඕක අමතක කරලා දාන්න.

    • නන්දලාල් ගෙදර යවන එක
    නන්දසේනව යැව්වා මදිද ඉතිං?

    • පාස්කුව කරපු උන් අල්ලන එක
    ඒක නම් අවුරුදු 5ම අදිනවා. සොරි ඈ.

    • IMF ගිවිසුම වෙනස් කරන එක
    🙄

    • තෙල් මිල පහල ගේන එක
    😶

    • පාස්පොර්ට් ප්‍රශ්නේ
    ඇයි රට යන්නෙ? මෙහෙ හොඳයිනෙ.

    • පාතලේ මර්දනය කරන එක
    ආයුධ පෙන්නන්න අරන් යනවානෙ

    • කුඩු ගේන ලොකු උන් අල්ලන එක
    ඊට කලින් පොලිස්පති හොයාගෙන ඉන්න ඕනෙ.

    ඕකෙන දැන් උඹලට උගන්ඩාවෙ සල්ලි මතකත් නෑනෙ.
     
    • Haha
    Reactions: tharakaf