එයා එක්ක බෑ අනේ. එයා යන්නෑ. එයා හරි නරකයි.
- මහින්දව ගෙදරින් එලවන එක
ඒක අතට ගන්නෑ, පක්ෂ අරමුදලට දාන්නෙ.
- මන්ත්‍රී පඩි/වරප්‍රසාද නවත්තන එක
පෙන්ශන් යන දවසට ඒවා බලාගමු
- මන්ත්‍රී පෙන්ශන් අහොසි කරන එක
ඉතිං සිංගප්පූරුවෙන් උෟව එවන්න බෑ කියනවනෙ. ඔන්න ඕක අමතක කරලා දාන්න.
- මහබැංකුව කඩපු උන් අල්ලන එක
නන්දසේනව යැව්වා මදිද ඉතිං?
- නන්දලාල් ගෙදර යවන එක
ඒක නම් අවුරුදු 5ම අදිනවා. සොරි ඈ.
- පාස්කුව කරපු උන් අල්ලන එක
- IMF ගිවිසුම වෙනස් කරන එක
- තෙල් මිල පහල ගේන එක
ඇයි රට යන්නෙ? මෙහෙ හොඳයිනෙ.
- පාස්පොර්ට් ප්‍රශ්නේ
ආයුධ පෙන්නන්න අරන් යනවානෙ
- පාතලේ මර්දනය කරන එක
ඊට කලින් පොලිස්පති හොයාගෙන ඉන්න ඕනෙ.
- කුඩු ගේන ලොකු උන් අල්ලන එක