මේ වැස්ස ඉවර වෙන්නෙ කවදද?

yohantha

Member
Sep 22, 2007
1,028
1
0
Kandy.
මේ වැස්ස ඉවර වෙන්නෙ කවදද?

ඊයේ පත්තරේක මම දැක්ක ලබන අවුරුද්ද වෙනකන් මේ වැස්ස තියෙනව කියල.....කාලගුණය ගැන හොඳ අනාවැකි කියන website එහෙම කට්ටිය දන්නවානන් මෙතන post කරන්ඩ:D
 
Last edited: