ela kiri මචෝ, හොදට කරගෙන යන්න,
ඒත් මචෝ ගාන ටිකක් වැඩි නැද්ද ?
මම 4 Channel එක දාන්නෙ 60 යි මචෝ, අඩු වෙනවා 55 ට විතර,
ඒත්
මම දාන්නෙ 650 TVL උබේ 420 TVL, ( Original Sony Chipset එක, සුපිරි Night Vision)
උබ Phone Charger වගේ පොඩි Power Supply ද දාන්නේ? මම දාන්නේ Power Box (With Fuse) Centralized Power නිසා., 12V Car Battery එකකින් උනත් Backup Power දෙන්න පුලුවන්.
මොකද මචෝ, ඔය Camera අවෘද්දක් විතර යනකොට අවුල් යනව, 24/7 වැඩ නිසා, Smooth Power එකක් දුන්නොත් නම් අවුරුදු 4ක් වගේ අදින්න පුලුවන්. .
මම 65 ක් ගන්නෙ උන්ටම වෙනම Domain Registration එකක් ඕන නම් Phone එකෙන් බලන්න, net එකට දාන්න,.
උබ කීය ගානෙද Domain දාන්නේ ?? උබ කරන Area මොනාද මම කරන්න බැරි Project ආවොත් සෙට් කරල දෙන්නම්...

