මේ විදියටම කෙල වෙයිද

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    ලඟදි Hard Disk Sentinel සොෆ්ට්වයාර් එක දැම්මම මෙහෙම ආවනේ
    ඔය Health අඩු හාඩ් එකේ එහෙම අවුලක් වත් සද්දයක් වත් නෑ නෝමල් විදියට වැඩ කරනවා

    මේකේ විදියට කෙල වෙයිද

    Screenshot (168).png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Bad sectors තිබුණට අවුලක් නෑ. අලුත් ෆයිල් සිස්ටම් ඒවා මගහැරලා දානවා. බැකප් තියාගෙන වැඩ කරපං.
     
    • Like
    Reactions: buddikagayan