මේ වගේ කොන්ඩේ තියෙන්නේ
වටෙම්ම වැවිලා කිසි ගතියක් නෑ
මේ වගේ එන්න හදාගන්න කපන්න ඕන කොහොමද
මොකද්ද මේකට කියන නම
තාම මේ ගානට වැවිලා නෑ
Last edited:
ඔය ගානට කොන්ඩේ වැවිලා නෑ බන්මටත් ඔහොම කේස් තියනව වවන කාලෙට.. සලුන්1න් කියන්නෙත් කොන්ඩෙ අතින් හදගන්න කියල ඔන ව්ඩියට. නෑවට පස්සෙ එහෙම ලේසි ඔහොම හදන්න...
Issela ganin blow-dry ekak eka aran ganin heat protection ekak.. heat protection gaddi eke thiyanwa silk and smooth, curly,strong ...etc ... obata one wavy hair effect ekakata e hinda kiyawala balala ganin.. n hoda shampoo ekak use karapan .. anthimata babar lagata gihin kihan obata wavy hairstyle ekak thiyanna one kiya u kapai hariyata... mathak karala hair spry ekak ganin hard ekak neme tikak hold eka hoda ekak.. nala iwara wela blow eka allala hodata allahan lasanata .. blow eka allanna kalin ara heat protection eka spry karahan eken naanna epa ..youtube balahan komada use karanne kiyala... anthimatama hair spry eka aran kamthi widohata konde hadala podak spry karahan
හතර වටෙම්ම වැවෙන එකට මොකද බන් කරන්නේමමත් කොන්ඩේ වවනවා ටිකක්.
දවස් දෙක තුනක් නෑවේ නැති උනහම නිකම්ම ඔය වගේ වෙන්ව බන්.


උඩ ඉන්නෙ මොඩ්ල් කෙනෙක් ද කොහෙද මෙහෙ ඒවගේ කොණ්ඩෙ තියන එකෙග්ගෙ ෆොටෝ එකක් දාපං
Obata one curly kondayakda??? Ehma nam yakoo oka patta easy konde tikak wawala salon ekata gihin kiyapan konde curl karanna one kiyala ekath kihan small curl ekak kiyala ehema kalanam obata oka 6 month to 1 year wage thiyei habai treatment karanna one thawa cap danna baha nala blow dry eka allana eka thama hodama de.. mama hithuwe obata one wavy kondayk kiyalaobata curl kondayak ona nam ahapan flashback eke inne dial eka
nathan ape lathe ena malu karayath oya wage konde
ඔව් පිස්සෙක් වගේ වවන්න ඕන... කොණ්ඩෙ වවනවා නම් කන පල්ලෙන් වැටෙන ඒවා හෝ කිසිම තැනකින් කපන්න හොද නෑ.. ඔහේ වවන්න ඕන කැලයක් වගේ... වවල අන්තිමේ ඕන ගානට වැවුනම හොද බාබරේගෙන් ඕන කට්1 ගහගනින්.ඉන් පස්සේ පරෙසම් ක්රගන්න තමා ති..
මගේ කොණ්ඩේ මේ බ්රැඩ්ලිගේ වගේ තමා හදන් තියෙන්නේ මම.. පොඩ්ඩක් විතර කර්ල් වෙනවා.. කැප්1 දාල ගේමක් ගහනවා....
මම වවන්නේ උඩම පින්තුරේ විදියට.වැවුනහම ඉතින් කොන්ඩේ කොට කරන්න ඕන.හතර වටෙම්ම වැවෙන එකට මොකද බන් කරන්නේ
අන්න ඒක තම බන් අවුල පිස්සෙක් වගේmageth me wage curl ekak thiyenawa, digata waweddi epa wenawane bn, තැනකට යන්නවත් බැනේ බන්. ekai math thiyena awla, anika maintain karanna patta amarui.
ජුන්ඩත් දිග නැති එකේ කොන්ඩේ වත් දික් කරගනින්matanam konde set na ban
thatteya wage tamay inne
Obata konde curl.karanna ona nam saloon ekata gihin ahapan kochara wawanna onada kiyala un kiyai limit eka e ganwata wawala curl karapan.. konde curl karaddi konde kota wenawa .. yakoo obata ara lassana wavy style kondayak thiyanwawanam ai bola curl karanne hadapanko lasannata color ekak dila hilights hari bright hari karala lasanata idapanko .. curl konda ane manda mama nam naha
උබ ඒ ගානට කපනවා ද වැවෙන කොටමම වවන්නේ උඩම පින්තුරේ විදියට.වැවුනහම ඉතින් කොන්ඩේ කොට කරන්න ඕන.
Yakoo mata pissu wageobata mona wageda konde one kihan pic ekaking witharak.. dekak danna epa yakoo mongal wenawa