මේ විදියට කොන්ඩේ කපන්නේ කොහොමද

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    shoulder-length-hair-for-men-best-25-medium-length-hair-men-ideas-on-pinterest-mens-hair.jpg

    මේ වගේ කොන්ඩේ තියෙන්නේ
    වටෙම්ම වැවිලා කිසි ගතියක් නෑ
    6.12.jpg

    6.12 1.jpg

    මේ වගේ එන්න හදාගන්න කපන්න ඕන කොහොමද
    මොකද්ද මේකට කියන නම
    තාම මේ ගානට වැවිලා නෑ

    6.12 2.jpg
    6.12 3.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මටත් ඔහොම කේස් තියනව වවන කාලෙට.. සලුන්1න් කියන්නෙත් කොන්ඩෙ අතින් හදගන්න කියල ඔන ව්ඩියට. නෑවට පස්සෙ එහෙම ලේසි ඔහොම හදන්න...
     
    • Like
    Reactions: Standard Deviation

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Issela ganin blow-dry ekak eka aran ganin heat protection ekak.. heat protection gaddi eke thiyanwa silk and smooth, curly,strong ...etc ... obata one wavy hair effect ekakata e hinda kiyawala balala ganin.. n hoda shampoo ekak use karapan .. anthimata babar lagata gihin kihan obata wavy hairstyle ekak thiyanna one kiya u kapai hariyata... mathak karala hair spry ekak ganin hard ekak neme tikak hold eka hoda ekak.. nala iwara wela blow eka allala hodata allahan lasanata .. blow eka allanna kalin ara heat protection eka spry karahan eken naanna epa ..youtube balahan komada use karanne kiyala... anthimatama hair spry eka aran kamthi widohata konde hadala podak spry karahan
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මටත් ඔහොම කේස් තියනව වවන කාලෙට.. සලුන්1න් කියන්නෙත් කොන්ඩෙ අතින් හදගන්න කියල ඔන ව්ඩියට. නෑවට පස්සෙ එහෙම ලේසි ඔහොම හදන්න...
    ඔය ගානට කොන්ඩේ වැවිලා නෑ බන්
    වටෙම්ම වවෙවනවා නේ
    ඔය ගානට හදාගන්නකන් මෙහෙම පිස්සෙක් වගේ වවන්න ඕනද
    ඔය වගේ ශේප් එක එන්න කපන්න බැරිද
    එතකොට ඔය ශේප් එකට වැවෙයි නේ
    දැන් මැද්දෙන් බෙදුවම කැතයි
    කොන්ඩේ අඩු නිසා

    Issela ganin blow-dry ekak eka aran ganin heat protection ekak.. heat protection gaddi eke thiyanwa silk and smooth, curly,strong ...etc ... obata one wavy hair effect ekakata e hinda kiyawala balala ganin.. n hoda shampoo ekak use karapan .. anthimata babar lagata gihin kihan obata wavy hairstyle ekak thiyanna one kiya u kapai hariyata... mathak karala hair spry ekak ganin hard ekak neme tikak hold eka hoda ekak.. nala iwara wela blow eka allala hodata allahan lasanata .. blow eka allanna kalin ara heat protection eka spry karahan eken naanna epa ..youtube balahan komada use karanne kiyala... anthimatama hair spry eka aran kamthi widohata konde hadala podak spry karahan

    ඔහොම හැමදාම හදන්න ඕනද බන්
    සැලුන් එකෙන් හදන් ආවම දිගටම තියෙන්නේ නැද්ද
    තියෙන්නේ curly hair නෙවේ
    අගල් 5 වගේ තාම දිග

    මමත් කොන්ඩේ වවනවා ටිකක්.
    දවස් දෙක තුනක් නෑවේ නැති උනහම නිකම්ම ඔය වගේ වෙන්ව බන්.
    හතර වටෙම්ම වැවෙන එකට මොකද බන් කරන්නේ
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Obata one curly kondayakda??? Ehma nam yakoo oka patta easy konde tikak wawala salon ekata gihin kiyapan konde curl karanna one kiyala ekath kihan small curl ekak kiyala ehema kalanam obata oka 6 month to 1 year wage thiyei habai treatment karanna one thawa cap danna baha nala blow dry eka allana eka thama hodama de.. mama hithuwe obata one wavy kondayk kiyala 😂😂😂 obata curl kondayak ona nam ahapan flashback eke inne dial eka 😂😂 nathan ape lathe ena malu karayath oya wage konde
     
    • Like
    Reactions: Standard Deviation

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් පිස්සෙක් වගේ වවන්න ඕන... කොණ්ඩෙ වවනවා නම් කන පල්ලෙන් වැටෙන ඒවා හෝ කිසිම තැනකින් කපන්න හොද නෑ.. ඔහේ වවන්න ඕන කැලයක් වගේ... වවල අන්තිමේ ඕන ගානට වැවුනම හොද බාබරේගෙන් ඕන කට්1 ගහගනින්.ඉන් පස්සේ පරෙසම් ක්‍රගන්න තමා ති..
    මගේ කොණ්ඩේ මේ බ්‍රැඩ්ලිගේ වගේ තමා හදන් තියෙන්නේ මම.. පොඩ්ඩක් විතර කර්ල් වෙනවා.. කැප්1 දාල ගේමක් ගහනවා....
     
    1592377260115.jpeg

    මුද උබ කියන්නේ
    මෙච්චර දිගට ඕන නෑ
    අර බන් මන් දාපු උඩම පොටෝ එකේ වගේ කොන්ඩේ තියෙන්නේ
    යට පොටෝ එකේ විදියට හදාගන්න ඕන

    shoulder-length-hair-for-men-best-25-medium-length-hair-men-ideas-on-pinterest-mens-hair.jpg

    උඩ එක curl නැනේ
    යට එකේ තම පොඩි curl එකක් තියෙන්නේ
    6-12-2-jpg.82512

    මට තියෙන ප්‍රස්නේ කොන්ඩේ දැන් වටෙම්ම වැවිලා පිස්සෙක් වගේ
    කිසි ලුක් එකක් නෑ
    යට තියෙන එකේ විදියට ගන්න දැන්ම ඉදන් shape වෙන්න කපන්න ඕනද නැත්තම් ඒ ගානට එනකන් පිස්සෙක් වගේ වවන්න ඕනද

    ඔව් පිස්සෙක් වගේ වවන්න ඕන... කොණ්ඩෙ වවනවා නම් කන පල්ලෙන් වැටෙන ඒවා හෝ කිසිම තැනකින් කපන්න හොද නෑ.. ඔහේ වවන්න ඕන කැලයක් වගේ... වවල අන්තිමේ ඕන ගානට වැවුනම හොද බාබරේගෙන් ඕන කට්1 ගහගනින්.ඉන් පස්සේ පරෙසම් ක්‍රගන්න තමා ති..
    මගේ කොණ්ඩේ මේ බ්‍රැඩ්ලිගේ වගේ තමා හදන් තියෙන්නේ මම.. පොඩ්ඩක් විතර කර්ල් වෙනවා.. කැප්1 දාල ගේමක් ගහනවා....

    ඉතින් බන් වටෙම්ම වැවෙනවා
    තැනකට යන්නවත් බැනේ බන්

    උබ කියන්නේ එතකොට බෙල්ල ගාවට එනකන් ඔහේ වවන්න කියල ද
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    mageth me wage curl ekak thiyenawa, digata waweddi epa wenawane bn, තැනකට යන්නවත් බැනේ බන්. ekai math thiyena awla, anika maintain karanna patta amarui.
     
    • Like
    Reactions: Standard Deviation

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Obata konde curl.karanna ona nam saloon ekata gihin ahapan kochara wawanna onada kiyala un kiyai limit eka e ganwata wawala curl karapan.. konde curl karaddi konde kota wenawa .. yakoo obata ara lassana wavy style kondayak thiyanwawanam ai bola curl karanne hadapanko lasannata color ekak dila hilights hari bright hari karala lasanata idapanko .. curl konda ane manda mama nam naha
     
    • Like
    Reactions: Standard Deviation

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    mageth me wage curl ekak thiyenawa, digata waweddi epa wenawane bn, තැනකට යන්නවත් බැනේ බන්. ekai math thiyena awla, anika maintain karanna patta amarui.
    අන්න ඒක තම බන් අවුල පිස්සෙක් වගේ
    දැන් මුන් කියන විදියට බෙල්ල ගාවට එනකන් මෙහෙමම වවන්න වෙනවා

    matanam konde set na ban
    thatteya wage tamay inne
    ජුන්ඩත් දිග නැති එකේ කොන්ඩේ වත් දික් කරගනින්

    Obata konde curl.karanna ona nam saloon ekata gihin ahapan kochara wawanna onada kiyala un kiyai limit eka e ganwata wawala curl karapan.. konde curl karaddi konde kota wenawa .. yakoo obata ara lassana wavy style kondayak thiyanwawanam ai bola curl karanne hadapanko lasannata color ekak dila hilights hari bright hari karala lasanata idapanko .. curl konda ane manda mama nam naha

    0d6ef5c5c066fa61d7a254f59808f72a.jpg

    මෙහෙම කපල තිවුනේ

    අර වගේ වවන්න කියලා හැදුවේ
    කැතයිද ඒක
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    oya model photo eke wage konde hadaganna onanan adobe photoshop kiyala software ekak thiyenwa. eken lesiyenma puluwan. models copy kranna ynne epa yko. photo eka gahann kalin makeup artistla, hair dressersla avith vinadiyen vinadiyata owa hada hada thmi photoshoot krnne. owa practical naa.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මම වවන්නේ උඩම පින්තුරේ විදියට.වැවුනහම ඉතින් කොන්ඩේ කොට කරන්න ඕන.
    උබ ඒ ගානට කපනවා ද වැවෙන කොට
    වවන්නේ නැද්ද දිගට

    Yakoo mata pissu wage 😂😂 obata mona wageda konde one kihan pic ekaking witharak.. dekak danna epa yakoo mongal wenawa

    6-12-2-jpg.82512