මේ විදියට කොන්ඩේ කපන්නේ කොහොමද

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Apoii ai bola obata achara lasanna kondayak thiyeddi meka karanna yanne ... aru kiuwa wage konde wawala keteriyak ganin ... curl konda gihin ahpan salon ekakin obe munata galapenawada kiyala
     
    • Sad
    Reactions: Standard Deviation

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    band1k dapan.. natnam cap1k daapan... mam nam 1 kale band1 demma.. dan 30ta kittu nisa cap1k danawa weda kata yaddi.. anith always freely thiyapan ohe...
    Unisex-Men-s-Women-Sports-Wave-Hair-Band-Metal-Black-Hairband-Headband-Aliceband.jpg

    මේ වගේ එකක් ද

    දිගට වැවුවහම චාටර්නේ.

    දැන් මම වවන්න යන විදිය චාටර් කියලද කියන්නේ :(:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    ඊයා බන් ඔහොම කොන්ඩේ වවනවා කැම්පුස් වල ශිෂ්‍ය බල මණ්ඩලේ ඩයල් නම්. තෝත් ඒකේ එකෙක්ද?
     
    • Angry
    Reactions: Standard Deviation

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Ube photo ekak dapan.. api balala kiyannam hoda style ekak :P :P
    :frown::frown:

    ඊයා බන් ඔහොම කොන්ඩේ වවනවා කැම්පුස් වල ශිෂ්‍ය බල මණ්ඩලේ ඩයල් නම්. තෝත් ඒකේ එකෙක්ද?
    නෙදකින් කරි පොන්නයෝ බන් උන් නම්

    ow eka tama band1..okamayi.... malponnaya wage penumak enawa eka demmama.eka nisa raula podda wawannath ona...
    :baffled::baffled:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    කොන්ඩෙ වවන අවදි

    1. කොට කොන්ඩෙ

    පීරුවත් නැතත් අවුලක් නෑ පිළිවෙලයි

    2. අගලකට වඩා දිග කොන්ඩෙ

    පීරන්න ඕනි. නැත්තන් අපිළිවෙලයි.

    3. අගල් 2~4 අතර කොන්ඩෙ

    පීරුවට වැඩක් නෑ හිටින්නෙ නෑ. හැම එකාම අහනව ආ කොන්ඩෙ වවනව වගේ නේ. හැටි බලපන් කැත කපල දාන්න ඊය වගේ ඒව එනව

    කැප් එකක් දාල බේරෙන්න පුළුවන්.

    4. අගල් 4~8

    පොඩි බූලෙක් දාල බැදගන්න පුළුවන් ඒත් බෑන්ඩ් එකකුත් ඕනි ඉස්සරහ ටිකට.

    උඩ කිව්ව ඒවම අහගන්න වෙනව.
    කොණ්ඩෙ වවනවද නැද්ද කියල තීරණය වෙන්නෙ ඔය ටික වැවෙන මාස 3න 4 පහු උනාම තමා. උබට එළියෙන් එන ප්‍රෙශර් එක නවත්තන්න පුළුවන් නන් ඕක පන්නන පුළුවන්.

    5. අගල් 8ට වැඩි

    බදින්න පුළුවන්. බූල ටික ටික අයින් කරල අතින් බදින්න පුළුවන් ගානට එනව.

    උබව දන්නෙ නැති උන්ට ගාණක් නෑ. දන්න උන් නන් ආ කොණ්ඩෙ වවල නේද ඒකත් ලස්සනයි නේ අවුලක් නෑ. සමහර අය නන් ඊය ගෑණි වගේ කියනව. ඒත් ඉතින් ඔය ගාණට වැව්ව කියන්නෙ එළියෙ උන් කියන ඒව සතපහකට ගණන් ගණ්නෙ නැති එකෙක් නිසා අවුලක් නෑ.

    ඔය අවදි ටිකෙන් 4 වෙනි එකවත් පාස් කරගත්තොත් උබට ඔය උඩ තියෙන විදියට කොණ්ඩෙ හදාගන්න පුළුවන්. ඊට පස්සෙ සැලොන් එකේ එකාට ඔය පොටෝ එක පෙන්නල ලේයර් කපන්න කියන්න එතකොට ඔය විදියට එනව.

    ගොඩක් කෙට්ටු නන් ඔය ස්ටයිල් එක හරි යන්නෙ නෑ. ඒත් ඉතින් උබට කැමති නන් අනික් උන්ට බම්බු ගහන්න කියල වවපන් මචන්. මාත් ආසාවට කරා.
     
    එල එහෙනම් මුකුත් නොකර තව වවන්න ඕන
    කෙට්ටුයි නම් තමා
    අවුලක් නෑ
    බලමු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඕකෙ මොකක්වත් කරල නෑ බන්. ඔය නිකන්ම වවල (සමහරවිට ලේයර් කපල ඇති).. දිගටම වවපන් ගානකදි ඉබේම ඔය වගේ වෙනව. ඒ ගානට වැවෙනකන් මල කැතයි තමා. ඒ කාලෙට කියන්නෙ awkward period එක කියල. සර්ච් කරල බලපන් උබට විතරක් තියෙන අවුලක් නෙමේ