Apoii ai bola obata achara lasanna kondayak thiyeddi meka karanna yanne ... aru kiuwa wage konde wawala keteriyak ganin ... curl konda gihin ahpan salon ekakin obe munata galapenawada kiyala
දිගට වැවුවහම චාටර්නේ.උබ ඒ ගානට කපනවා ද වැවෙන කොට
වවන්නේ නැද්ද දිගට
band1k dapan.. natnam cap1k daapan... mam nam 1 kale band1 demma.. dan 30ta kittu nisa cap1k danawa weda kata yaddi.. anith always freely thiyapan ohe...
දිගට වැවුවහම චාටර්නේ.



Ube photo ekak dapan.. api balala kiyannam hoda style ekak![]()
![]()


නෙදකින් කරි පොන්නයෝ බන් උන් නම්ඊයා බන් ඔහොම කොන්ඩේ වවනවා කැම්පුස් වල ශිෂ්‍ය බල මණ්ඩලේ ඩයල් නම්. තෝත් ඒකේ එකෙක්ද?
ow eka tama band1..okamayi.... malponnaya wage penumak enawa eka demmama.eka nisa raula podda wawannath ona...


කරි පොන්න කවුද ස්කොලෙ කාලේ ඉගෙන ගත්තෙ නැති උන් ද හ හා...
නෙදකින් කරි පොන්නයෝ බන් උන් නම්
![]()
යට පින්තුරේ විදිය චාටරනේ බන්.දැන් මම වවන්න යන විදිය චාටර් කියලද කියන්නේ![]()
අන්තරේ detectedකරි පොන්න කවුද ස්කොලෙ කාලේ ඉගෙන ගත්තෙ නැති උන් ද හ හා...




honda saloon ekak kiyapanko lassanata konde kapanna..aspa ganan wala ewanam epooo


දුකයිද හොදටමඅන්තරේ detected
වැටමාර බැටාලියන් එක
පලවෙනි එක වගේ
කොන්ඩෙ වවන අවදි
1. කොට කොන්ඩෙ
පීරුවත් නැතත් අවුලක් නෑ පිළිවෙලයි
2. අගලකට වඩා දිග කොන්ඩෙ
පීරන්න ඕනි. නැත්තන් අපිළිවෙලයි.
3. අගල් 2~4 අතර කොන්ඩෙ
පීරුවට වැඩක් නෑ හිටින්නෙ නෑ. හැම එකාම අහනව ආ කොන්ඩෙ වවනව වගේ නේ. හැටි බලපන් කැත කපල දාන්න ඊය වගේ ඒව එනව
කැප් එකක් දාල බේරෙන්න පුළුවන්.
4. අගල් 4~8
පොඩි බූලෙක් දාල බැදගන්න පුළුවන් ඒත් බෑන්ඩ් එකකුත් ඕනි ඉස්සරහ ටිකට.
උඩ කිව්ව ඒවම අහගන්න වෙනව.
කොණ්ඩෙ වවනවද නැද්ද කියල තීරණය වෙන්නෙ ඔය ටික වැවෙන මාස 3න 4 පහු උනාම තමා. උබට එළියෙන් එන ප්‍රෙශර් එක නවත්තන්න පුළුවන් නන් ඕක පන්නන පුළුවන්.
5. අගල් 8ට වැඩි
බදින්න පුළුවන්. බූල ටික ටික අයින් කරල අතින් බදින්න පුළුවන් ගානට එනව.
උබව දන්නෙ නැති උන්ට ගාණක් නෑ. දන්න උන් නන් ආ කොණ්ඩෙ වවල නේද ඒකත් ලස්සනයි නේ අවුලක් නෑ. සමහර අය නන් ඊය ගෑණි වගේ කියනව. ඒත් ඉතින් ඔය ගාණට වැව්ව කියන්නෙ එළියෙ උන් කියන ඒව සතපහකට ගණන් ගණ්නෙ නැති එකෙක් නිසා අවුලක් නෑ.
ඔය අවදි ටිකෙන් 4 වෙනි එකවත් පාස් කරගත්තොත් උබට ඔය උඩ තියෙන විදියට කොණ්ඩෙ හදාගන්න පුළුවන්. ඊට පස්සෙ සැලොන් එකේ එකාට ඔය පොටෝ එක පෙන්නල ලේයර් කපන්න කියන්න එතකොට ඔය විදියට එනව.
ගොඩක් කෙට්ටු නන් ඔය ස්ටයිල් එක හරි යන්නෙ නෑ. ඒත් ඉතින් උබට කැමති නන් අනික් උන්ට බම්බු ගහන්න කියල වවපන් මචන්. මාත් ආසාවට කරා.