මේ විදියට පරාට දාන්නෙ කොහොමද

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වෙනම පිටි ජාතියක් තියෙනව නැත්නම් සාමාන්‍ය එක හලල සිහින්ව ගන්න ඕනෙ. අනද්දි පොල්තෙල් කවලම් කරලා ආපහු තුනී කරද්දිත් තෙල් ටිකක් ගාලා තුනී කරන්න ඕනෙ. කවලම් කරල පැය බාගයක් විතර වහල තියල තමයි තුනී කරන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,512
    3,896
    113
    අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ

    gemak na ban balagena innakota nam



    kranna giyama thama bari
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආටා පිටි නේද ගන්නේ
    ඔය පිටි එහෙ කොලිටි ලංකාවට පහුගිය කාලේ ඕකෙම බාල එකක් එව්වා කියල කතාවක් ගියේ

    අනිත් එක ඔහොම වෙන්න පිටි මෝලිය හරි පදමට එන්න ඕන (knead) ඒ කියන්නේ පිපෙනවා විතරක් නෙවි. පිටි වතුර එක්ක කලවන් වෙලා තනි ඉලාස්ටික් වගේ පදමකට එනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ

    dakapu supirima sub ekak inna channel ekak.danata awurudhu 1.5 wage kalin oka set une. payak dekak athulata 10 million views. pattama luck ekak thami.kaamat supiri
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බේකරිවල තියන පිටි එක අරගෙන හදපන්. සමහර සුපර් මාකට්වලත් තියනවා. අපි කඩේන් ගෙන පාන්පිටි එකෙන් මේක හදන්න බැ බන්.