ඇත්තම කිව්වොත් මට දෙමළ කියවන්න පුළුවන්.. හරි spelling එක්ක ලියන්න ටිකක් අමාරුයි තාම.. අන්තිමට දෙමළ ටිකක් ඇල්ලුවේ අවුරුදු 6කට විතර කලින්මාත් ඉස්සර ඔය චැනල් එක බැලුවා.
ඒ දවස්වල පොතකුත් හොය හොය හිටියා.(නම මතක නෑ.දෙමල ව්‍යාකරණ තිබ්බ එක්ක වගේ මතක.)
පස්සේ උනන්දුව නැති වෙලාම ගියා.
ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තුවට හරියන්න යන්තම් හෝඩිය දන්නවා,අකුරු ගැටගහෙන වචනයක් කියවගන්න නම් පුලුවන්.ඊට වඩා දෙයක් බෑ.

මං video එකක දැක්ක මචන් අපි ලියන්නයි කියවන්නයි පටන් අරන් භාෂාවක් ඉගෙනගන්න එක වැරදියි කියල.. අපේ මව් භාෂාව උනත් අපි ඉගෙනගත්තෙ listening > speaking > reading > writing විදිහටනේ.. මං දැන් බලන්නේ දෙමලත් ඒ පිළිවෙලට ඉගෙනගන්න..

