මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මාත් ඉස්සර ඔය චැනල් එක බැලුවා.

    ඒ දවස්වල පොතකුත් හොය හොය හිටියා.(නම මතක නෑ.දෙමල ව්‍යාකරණ තිබ්බ එක්ක වගේ මතක.)

    පස්සේ උනන්දුව නැති වෙලාම ගියා.

    ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තුවට හරියන්න යන්තම් හෝඩිය දන්නවා,අකුරු ගැටගහෙන වචනයක් කියවගන්න නම් පුලුවන්.ඊට වඩා දෙයක් බෑ.
    ඇත්තම කිව්වොත් මට දෙමළ කියවන්න පුළුවන්.. හරි spelling එක්ක ලියන්න ටිකක් අමාරුයි තාම.. අන්තිමට දෙමළ ටිකක් ඇල්ලුවේ අවුරුදු 6කට විතර කලින් :)

    මං video එකක දැක්ක මචන් අපි ලියන්නයි කියවන්නයි පටන් අරන් භාෂාවක් ඉගෙනගන්න එක වැරදියි කියල.. අපේ මව් භාෂාව උනත් අපි ඉගෙනගත්තෙ listening > speaking > reading > writing විදිහටනේ.. මං දැන් බලන්නේ දෙමලත් ඒ පිළිවෙලට ඉගෙනගන්න..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අඩො පට්ට මචන්. උඹ ගොඩක් මහාසි වෙලා ලියල කියල පේනවා. බුක් මාර්ක් දාගත්ත. හවස ගෙදර ගියාම බලන්නම් අනිවාර්යෙන්.

    මම දාන්න වචනයක් තියනව "එනකද"
    ස්තූතියි bro.. උදාහරණ එහෙම ගලපලා පොන් එකෙන් පැයක් විතර කෙටුවා :)

    එනකද කියන ඒකෙ තේරුම මොකක්ද මචං?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ස්තූතියි bro.. උදාහරණ එහෙම ගලපලා පොන් එකෙන් පැයක් විතර කෙටුවා :)

    එනකද කියන ඒකෙ තේරුම මොකක්ද මචං?
    "කොහොමද" වගේ තේරුමක්. මටත් මුලිම් කොල්ලෙක් කියල දුන්නේ ඉස්සර.
     
    • Like
    Reactions: stranger123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මිනිහට වරදින වචනේ මොකක්ද


    පොර වේන්ඩුම් කියන්න ඕන එකට වේන්ඩාම් කියල දෙමලු හිනාවෙනවා.. පිටිපස්සෙන් එකෙක් ඉඳන් වේන්ඩුම් කියල correct කරද්දී තමයි පොර ඔහොම කියන්නේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොර වේන්ඩුම් කියන්න ඕන එකට වේන්ඩාම් කියල දෙමලු හිනාවෙනවා.. පිටිපස්සෙන් එකෙක් ඉඳන් වේන්ඩුම් කියල correct කරද්දී තමයි පොර ඔහොම කියන්නේ :lol:
    වචන දෙකේ තේරුම
     
    • Like
    Reactions: stranger123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වචන දෙකේ තේරුම
    :)👇
    වේන්ඩුම් / වේනුම්

    මේ වචන යොදා ගන්නෙ දෙයක් ඕන කියල කියන්න.. සමහරු වේනුම් කියලත් කියනව.. හැබැයි ලංකාවේ දෙමළ අය භාවිතය කරන්නෙ වෙන්ඩුම් විදිහට

    උදා:
    සෝරු වේන්ඩුම් - බත් ඕන
    Food වේන්ඩුම් - කෑම ඕන
    Water වේන්ඩුම් - වතුර ඕන
    Dinner වේන්ඩුම් - dinner ඕන

    @K A R A W A L A Y A ට එහෙම අනුන්ගේ thread වලට පැනල පැත්තෙන් %ක දෙද්දී එනක්කු anal වේන්ඩුම් කියල කියාගෙන එන්න පුළුවන් .:D

    වෙන්ඩාම් / වේනාම්

    මේ වචන දෙක තමන්ට දෙයක් ඕන නෑ කියන්නත්, තව කෙනෙකුට දෙයක් එපා කියන්නත් කියන දෙකටම use කරන්න පුලුවන්..හම්බයෝ වානා කියලත් කියනවා..

    උදා:
    සෝරු වෙන්ඩාම් - බත් එපා
    Problem වෙන්ඩාම් - ප්‍රශ්න එපා
    Disturb වෙන්ඩම් - disturb කරන්න එපා