මේ විදිහේ පොතක් ගැන දන්නවද මචන්ලා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇතුලට ආවට thanks :)

    මේකයි seen ඒක bros.. මං ඉස්සර al කාලේ සුපිරි personal development පොතක් කියෙව්වා.. ඒක කඩ්ඩ පොතක සිංහල translation ඒක.. Title ඒක නම් හරියටම මතක නෑ.. හැබැයි content ඒක ටිකක් මතකයි..author ලීලානන්ද ගමාච්චි වගෙයි මතක..

    එකේ තිබ්බෙ tips 101ක්‌ ගැන.. මන් එ පොතෙන් ජීවිතේ සෑහෙන දේවල හදාගත්තා.. පට්ටම වටිනා පොතක්.. පළවෙනි ටිප් ඒක විදිහට තිබුණේ පොඩි යි කියල ignore කරන ප්‍රශ්න මුලින්ම විසදන්න කියලා..

    ඕක මන් කියෙව්වේ 2014/15 කාලේ.. දැන් මට එ පොත හොයාගන්න ඕන.. මට කියවන්න සහ මේකේ එ පොතෙන් නූල් ටිකක් දාන්න.. කවුරුහරි මේ විදිහේ පොතක් කියවල තියෙනවද මචන්?
     
    Solution
    මේ පොත හොයාගත්තා bois.. පොතෙ නම "ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි" :yes: :yes: ෆෝන් එකෙන් පොටෝ upload කරන්න අමාරුයි.. මන් රෑට පිටු ටිකක ss දාන්නම්..:)

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඇතුලට ආවට thanks :)

    මේකයි seen ඒක bros.. මං ඉස්සර al කාලේ සුපිරි personal development පොතක් කියෙව්වා.. ඒක කඩ්ඩ පොතක සිංහල translation ඒක.. Title ඒක නම් හරියටම මතක නෑ.. හැබැයි content ඒක ටිකක් මතකයි..author ලීලානන්ද ගමාච්චි වගෙයි මතක..

    එකේ තිබ්බෙ tips 101ක්‌ ගැන.. මන් එ පොතෙන් ජීවිතේ සෑහෙන දේවල හදාගත්තා.. පට්ටම වටිනා පොතක්.. පළවෙනි ටිප් ඒක විදිහට තිබුණේ පොඩි යි කියල ignore කරන ප්‍රශ්න මුලින්ම විසදන්න කියලා..

    ඕක මන් කියෙව්වේ 2014/15 කාලේ.. දැන් මට එ පොත හොයාගන්න ඕන.. මට කියවන්න සහ මේකේ එ පොතෙන් නූල් ටිකක් දාන්න.. කවුරුහරි මේ විදිහේ පොතක් කියවල තියෙනවද මචන්?
    ඉදා හොයාගනින් බබා
    https://grantha.lk/authors/leelananda-gamachchi.html
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉදා හොයාගනින් බබා
    https://grantha.lk/authors/leelananda-gamachchi.html
    පොතේ title එකවත් මතක නෑ නේ bro :( ඔය site එකේ පොතේ කවරේ විතරයි නේ තියෙන්නෙ.. මාත් google කරලා හොයල බැරිම තැන තමා මේ ත්‍රෙඩ් ඒක දැම්මේ..
     
    • Sad
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    https://www.kbooks.lk/leelananda_gamachchi
    මෙතන personal development පොත් කීපයක්ම වගේ තියෙනවා. ඒකෙන් එකක්ද කියලා බලන්න.

    පොතේ title එකවත් මතක නෑ නේ bro :( ඔය site එකේ පොතේ කවරේ විතරයි නේ තියෙන්නෙ.. මාත් google කරලා හොයල බැරිම තැන තමා මේ ත්‍රෙඩ් ඒක දැම්මේ..
    එහෙනම් හොයන්න අමාරු වෙයි නේද bro. :(
     
    • Like
    Reactions: Rapunzel003

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මේ පොත ද?

    view
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    පොතේ title එකවත් මතක නෑ නේ bro :( ඔය site එකේ පොතේ කවරේ විතරයි නේ තියෙන්නෙ.. මාත් google කරලා හොයල බැරිම තැන තමා මේ ත්‍රෙඩ් ඒක දැම්මේ..
     
    • Sad
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ඇතුලට ආවට thanks :)

    මේකයි seen ඒක bros.. මං ඉස්සර al කාලේ සුපිරි personal development පොතක් කියෙව්වා.. ඒක කඩ්ඩ පොතක සිංහල translation ඒක.. Title ඒක නම් හරියටම මතක නෑ.. හැබැයි content ඒක ටිකක් මතකයි..author ලීලානන්ද ගමාච්චි වගෙයි මතක..

    එකේ තිබ්බෙ tips 101ක්‌ ගැන.. මන් එ පොතෙන් ජීවිතේ සෑහෙන දේවල හදාගත්තා.. පට්ටම වටිනා පොතක්.. පළවෙනි ටිප් ඒක විදිහට තිබුණේ පොඩි යි කියල ignore කරන ප්‍රශ්න මුලින්ම විසදන්න කියලා..

    ඕක මන් කියෙව්වේ 2014/15 කාලේ.. දැන් මට එ පොත හොයාගන්න ඕන.. මට කියවන්න සහ මේකේ එ පොතෙන් නූල් ටිකක් දාන්න.. කවුරුහරි මේ විදිහේ පොතක් කියවල තියෙනවද මචන්?
    Bad advice eken ne start karala tiyenne. Potha atha arala daapan yako :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    Why that's a bad tip? :baffled:
    Problem solving priority eka base wenna ona severity, impact and solvability eka matha.

    Eg: Severity adu ewa solve karanna time ganna puluwan. High sever ewa ikmanin solve karanna ona
    Impact adui nam impact wadi ewa priortaize karapan
    Solve karanna beri nam why waste time trying to solve it (eg: umbey athey solution ekak ne)

    Disclaimer --> Mewa poth walin gaththa ewa newi, life experience 😉
     
    • Like
    Reactions: Honda.putha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    101ක් කමටහන් කියල පොතක් තියෙනවා.මා ගාව තිබුනා.ඒක වෙන්න ඕන උඹ කියන්නේ.ගෙදර ගියාම විස්තර දාන්නම් ඕන නම්.නැත්තම් ගූගල් කරපන්.‍
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මේ පොත ද?

    view
    මේකෙ මහ අමුතු එක්සසයිස් ටිකක් තියනව නේද කරන්න කියලා personality එකයි self esteem එකයි confidence එකයි ඔක්කොම develop වෙලා එන්න? උබ කරලා බැලුවද ඒවා?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මේකෙ මහ අමුතු එක්සසයිස් ටිකක් තියනව නේද කරන්න කියලා personality එකයි self esteem එකයි confidence එකයි ඔක්කොම develop වෙලා එන්න? උබ කරලා බැලුවද ඒවා?
    කියෙව්වට ඒවා කරලා බලලා නම් නෑ.:D